ela ela ape nade gura he he maxxa thamai mamath eka parak giya abewela rep++

meka fatta ban...apith giya meka balanna!!maxa!

නියමයි...
මාත් ගිහින් තියෙනවා 4 පාරක් විතර....
ඔක්කොමත් හොදයි ගඳ තමා අවුල...![]()

මගෙන් සම්පුර්ණ නොවිච්ච ත්‍රෙඩ් එක මල්කවි සම්පූර්ණ කරලා. කතා දෙකක් නෑ. පට්ට පින්තූර ටික. EK Traveler එකෙත් දාමුද?
+4


EK Travker එකා දැම්මා..
niyamai macho...apith lagadi giya,
balanna watina place ekak thamai...
rep++ed


haffa...ape malkaviya fatta thread ekak ne dala thiyenne...skul yana kale giya oheta langakadi nam giye naa..ae mathakaya thama thiyenawa.. oya eladenun itha mila adika Ayrshire saha Friesian wargayata ayath kiyala apita kiyala dunna..niyamai thread eka !!
sry wenna ona rep denna balu![]()


gud post rep+

ela rep

එල එල මල්කවිත් දැන් සංචාරකයා වෙලා.......
පට්ට Pics ටික.......නුවරඑළියෙ යන්න හිතෙනවා......
තෑන්ක්ස්......
Rep++
මේ දැම්මේ 2008 ගිය සංචාරෙක පිංතූර වගයක්... 

මල්කවි ලොක්කා නියමයි ආආආආආආආආආ


Patta Machan!!![]()
![]()

අප්ප...එලනේපිස්සු හෑදෙනවනෙ malakaviyo
...මන් එක පාරයි නුවර එළි ගිහින් තියෙන්නේ..අපොයි ඒ පෑත්තෙ හිටියනන් උදේම ඈහෑරල හමාරයි.
![]()

උදේට නම් ඉතිං පට්ට සීතලයි තමයි.. එහෙ ගිය දවස් වලට අපි නම් උදේන්ම නැගිටලා යනවා ග්‍රෙගරි වැව පැත්තේ ඇවිදින්න... 

ස්තූතියි මල්ලි..Thanku thanku malkaviyo
mata thama abewela yanna bari una appa
me exam tika iwara unama giye nathi pathi tike sancharayak danna ona![]()







fatta... rep+ dunna![]()
elaa mama asaa place ekaaaa
ලස්සන පින්තූර ටිකක්
දිගටම මේ වගේ වැඩ කරගෙන යන්න!
මෙන්න මගෙන් කෝච්චියෙන් ගිය බදුල්ල ගමන
http://www.elakiri.com/forum/showthread.php?t=821202
![]()
Ela ela. Save Beer drink milk.![]()
niyam place eka machan
ela ela niyamay![]()



godaak adu karalaa thamai machan damme..pics load wenna hena welawak yanawa
qualitya aduwen dammanam lesi

