Ambulance_අයිස්‌_ක්‍රීම්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Ambulance_අයිස්‌_ක්‍රීම්

    ලෙඩා මළත් අයිස් ක්‍රීම් සැපයි..! ලෙඩ්ඩු සමග අඩිය ගහන රෝහල් සේවකයන්..!

    p4-1.jpg

    යාපනයේ සිට වවුනියාව දක්වා හදිසි රෝගියෙකු රැගෙන එන ලද ගිලන් රථයක කාර්ය මණ්ඩලය පසුගිය සිකුරාදා 13දා ගිලන් රථය අතර මග ස්ථානයක නවතා අයිස් ක්‍රීම් කමින් විනෝද වූ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් උතුරේ ස්වේච්ඡා සංවිධානයක් උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

    උතුරේ රෝගීන් ආරක්ෂා කිරීමේ සංවිධානය ලෙසින් හදුන් වා ඇති එම සංවිධානය කියා සිටින්නේ මෙම සිද්ධිය පමණක් නොව උතුරේ බොහෝ රෝහල් වල කාර්ය මණ්ඩලය රෝගීන් සමග මත්පැන් පානයටද හුරු වී ඇති බවයි. රෝගීන් විසින් එම සේවකයින්ට විවිධ ආහාර පාන හා මත් පැන් සපයා දෙමින් රාත්‍රී කාලයට රෝහල් තුළ සාද පවත්වන බවටද ඡායාරූප සහිතව පැමිණිලි ඉදිරිපත් කොට තිබේ.

    මෙම චෝදනාවලින් වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ වවුනියාව මහ රෝහලේ කාර්ය මණ්ඩලයට එරෙහිවය.

    මීට පෙර තම සංවිධානය විසින් ඉදිරිපත් කරණ ලද චෝදනා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම කෙරෙහි උතුරේ රෝගීන් ආරක්ෂා කිරීමේ සංවිධානය සිය කණගාටුවද ප්‍රකාශ කොට තිබේ.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උතුරේ රෝගීන් ආරක්ෂා කිරීමේ සංවර්ධනයක්:lol::lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ස්වේච්ඡා සංවිධානයක්

    dan uthura palanaya karanne NGO da?

    මචන් කවුරු උනත් වැරද්දක් පෙන්නුවම ඒකට ගරහන්න එපා , හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා . දකුණේත් ඔය වගේ ස්වේච්ඡා සංවිධාන ඕන තරම් තියෙන්නේ උදාහරණයකට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය , එතකොට දකුණ පාලනය කරන්නේ උන්ද ?

    කොහේ හරි වැරද්දක් දැක්කම ඒ වැරැද්ද සාක්ෂි සහිතව අදාල බලදාරීන්ට වාර්තා කිරීම රට පාලනය කරන්න යෑමක් ද ?
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    මචන් කවුරු උනත් වැරද්දක් පෙන්නුවම ඒකට ගරහන්න එපා , හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා . දකුණේත් ඔය වගේ ස්වේච්ඡා සංවිධාන ඕන තරම් තියෙන්නේ උදාහරණයකට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය , එතකොට දකුණ පාලනය කරන්නේ උන්ද ?

    හරි machan 'පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානය' මිසක් 'දකුණේ පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානය' නෙමෙයි නේ,
    හරි දැන් උඹ ඔතන දාලා තියෙන photo ඒකෙන් කොහොමද ඔප්පු කරන්නේ ඔහොම සිද්ධියක් උනා කියලා ambulance එකක photo එකක් එක පැත්තකට දාලා මිනිස්සු ටිකක් අනික් පැත්තෙන් ice cream කර photo එකක් දාලා,මොකද්ද සම්බන්ධය කෝ එතන රෝගියා ඉන්න විත්තිය පේන්නේ නෑනේ,අනික මේක කොහෙන් ගත්ත photo එකක්ද කියලා කියන්නේ කොහොමද
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    :):):)

    මචන් කවුරු උනත් වැරද්දක් පෙන්නුවම ඒකට ගරහන්න එපා , හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා . දකුණේත් ඔය වගේ ස්වේච්ඡා සංවිධාන ඕන තරම් තියෙන්නේ උදාහරණයකට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය , එතකොට දකුණ පාලනය කරන්නේ උන්ද ?

    කොහේ හරි වැරද්දක් දැක්කම ඒ වැරැද්ද සාක්ෂි සහිතව අදාල බලදාරීන්ට වාර්තා කිරීම රට පාලනය කරන්න යෑමක් ද ?
    :):):):):):):):)