ඔන්න ඕකයි කේස් එක.AMD එක මොනාහරි දාපු ගමන් පට්ට විදිහට උඩ දානවා අනිත්පැත්තෙන් එන ආන්ස්වර් එක දන්නේ නැතුව.ඕකට බීට් කරලා අනිව ඉන්ටෙල් එකෙන් එකක් රීලිස් කරනවා.ග්‍රැෆික් කාඩ් වලටත් වෙන්නේ ඕකමනේ.AMD කාඩ් එකක් දාලා බෙස්ට් කියලා කෑ ගහනවා.Nvidia එකෙන් කාඩ් එකක් දාපු ගමන් ලොවෙත් නැති වෙනවා.ඒකනේ හැම අවුරුද්දේම World Fastest Single GPU,World Fastest Dual GPU කාඩ්ස් Nvidia එකෙන් රීලීස් කරන්නේ.ඒ වගේ තමා ඉතින්.nice guys finished last.