AMD laptop

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,457
    1
    29,666
    113
    Vega graphics තියෙන AMD laptops ගන්නවා නම් RAM එක 16GB එකක් වත් ගන්න. Vega graphics වලට RAM එකෙන් 2.5GB විතර dedicate කරන නිසා 8GB RAM එකකින් usable memory එන්නෙ 5GB වගේ. ඒක windows 10 එක්ක වැඩ කරන්න හොදම මදි.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Vega graphics තියෙන AMD laptops ගන්නවා නම් RAM එක 16GB එකක් වත් ගන්න. Vega graphics වලට RAM එකෙන් 2.5GB විතර dedicate කරන නිසා 8GB RAM එකකින් usable memory එන්නෙ 5GB වගේ. ඒක windows 10 එක්ක වැඩ කරන්න හොදම මදි.
    Echchara ekak one na ban.. mage weda walata celeron ekath athi

    Hmm man baluwe amd dual core ekak