රත් වීම එහෙම කොහොමද.....??

එකනේ කොල්ලෝ කියන්නේ ...මමත් හොල්මන් වෙලා ගියා ....ඉන්ටෙර්නෙට් එකේ මොන review තිබුනත් විශ්වාස කරන්න නම් එපා පුතෝ ...ඔය වගේම AMD හොදයි කියලත් review තියනවා මචං ....කොහොමත් අපි ඔක්කොම දන්නවා AMD Underrated කරලා තියෙන්නේ ....
Multi core සංකල්පය ලෝකෙට මුලින්ම හදුන්වල දුන්නේ AMD ....Intel වලට කාලයක් ගියා Multi core processors ..හදන්න ...Core 8 කට වඩා core 4 හොද වෙන්නේ කොහොමද කියන්න මම නම් දන්නේ නෑ බන් ...
හැබැයි මම practical test එකක් නම් කළා .... HP dv6 AMD Turion(England වලින් ගත්තේ 90000 උනා 17.3" screen ) ලැප් එකකුයි HP dv 6 core i 5 ලැප් එකකුයි (මෙහෙන් ගත්තේ 115000 උනා 15.3" Screen size ) ...දෙකේම same hardware ...හරියටම model No මතක නෑ ....හොයල දාන්නම් .... දෙකම එක ලග තියල එක එක programes run කරලා දෙකේම speed බැලුව ....අපිටත් full හොල්මන් ...boot එකේ ඉදන් shutdown වෙනකන් AMD ලැප Intel එකට වඩා හැම අතින්ම speed ....
එත් cpubenchmark වල මේ processors දෙකම check කලාම පිස්සු හැදෙනවා ...core i 5 එකට වඩා ගොඩක් පහලින් තමයි AMD turion rank වෙලා තියෙන්නේ ...
එයින් පස්සේ මම නම් නෙට් එකේ තියන ඒවා එක විට විශ්වාස කරන්නේ නම් නෑ ....උබ ඔය බලල තියෙන්නේ review එකක්නේ වෙන එකෙක් දාපු ...පුලුවන්නම් මම කියනවට AMD INTEL එක ලග තියල practicaly ටෙස්ට් කරලා බලපන් ....එට පස්සේ උබම review එකක් දාපන් ...
බලපන්
"මචන් මම අළුත් PC එකක් Assemble කලා පට්ට speed ...AMD FX-8350 8core 4GHz L2-8MB, L3-8MB, RAM 32GB " ....
Speed එක දැනෙන නිසා තමයි Lasanthajn එහෙම කියල තියෙන්නේ ....

issara thamai rath wena case thibbe ... AMD 64 bit processor walin ehata rath wena case nae![]()

මම AMD 8350 Assemble කලේ game ගහන්න නෙමෙයි. VMware වලට. එතකොට තව PC එකක් ගන්න ඕනේ නැහ. හොද ලැප් එකක් ගන්න පුළවන්, ඒත් ඒවා VMware කරන්න අමාරුයි. ඉතින් මම තීරනය කලා සුපර් Desktop එකකුයි, Basic Laptop එකක් (බර නැති). Apple Air පාවිච්චි කරපු එකක්.
මම VMware එක install කරල Windows 2008, SQL 2012, Sharepoint 2010 දාල බැලුව මචන් පට්ට ස්පීඩ්. Task manager වල Processor usage එක 10% ක්වත් නැහ.
ඒ වගේ VMware 4ක් කිසිම කචල් එකක් නැතුව ඇදගෙන යන්න පුළුවන් !!
මොනව ඇතත් Ram හරියට නැත්තම් සොරි තමා මචො ඒකයි මම 32RAM ගත්තෙ. AM3+ පට්ට සිරා.. පළමුවෙනි වතාවට BIOS, mouse එකෙන් use කරන්න ඵලුවන් කියල දැක්කමයි

Intel ලගෙ 8 Core තාම නැහ. තිබුනත් ගේ උගස් කරන්න වෙනවා ගන්න
http://en.wikipedia.org/wiki/List_of_AMD_FX_microprocessors
dawase kathawaIntel ලගෙ 8 Core තාම නැහ. තිබුනත් ගේ උගස් කරන්න වෙනවා ගන්න