AMDT - Multimedia Degree?

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    AMDT - Academy of Multimedia Design & Technology eke Multimedia degree eka gana asaawak hithuna :cool:

    http://amdt.lk/degree-courses/multimedia-design-courses.php

    meeta kalin karapu kawru hari inwada eka? eke hodada?
    mama asama field eka thama Designing. Web Designing and Graphic...


    podak balala katiya wisthara kiyanko e Degree eka gana...

    Animation
    Art & Design
    Computing and Network Fundamentals
    Digital Design Process and Strategy 01, 02
    Drawing and Illustration 01
    Interactive Web Design
    User Interface and Experience Design
    Marketing for Designers
    Multimedia Technology
    Movie Making
    Typography 01, 02
    Careers in Curriculum
    Interactive Web Technologies 01, 02
    Digital Video and Audio
    3D Animation and Special Effects
    Games & Interactivity for Mobile Devices
    Ecommerce
    Project Management
    Multimedia Project 01, 02


    Thanks :)
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    4n eken bn awe
    loku rply ekak danna amarui
    lankawe e field eken degree gannawanam
    saitm
    sliit
    nibn
    univotec
    amdt
    wage than thama tynne

    me field eken degree ekak moratuwe patan ganna haduwa
    bt mokak ho
    seen ekakata eka e kalema nawathuna
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    amdt එකේ මම දන්නා විදියට තියෙන්නේ HND එකක් , ඊක මෙහෙ කරලා dig එකට රට යන්න ඕන , place eka හොදයි , උගන්නන අයත් හොදයි, වැඩ දන්නා උන් ඉන්නවා ,
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Hodai kiynawa AMDT. Jobs tiyanawa Ubata skills tibboth thawath hodai job ekak hoyaddi.. Goodluck
     

    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    amdt එකේ මම දන්නා විදියට තියෙන්නේ HND එකක් , ඊක මෙහෙ කරලා dig එකට රට යන්න ඕන , place eka හොදයි , උගන්නන අයත් හොදයි, වැඩ දන්නා උන් ඉන්නවා ,

    Machan degree eka mehe karanna baida final year? NSBM , SLiiT wage ewala
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    karanna asawak hithuna nemei asawak tiyenawanm WITAHRAK karapan nattam karanna epa oye side eke yanna yanna godak dewal tiyenawa ekai patan gattoth nawattanna epa :)
    karanwam maxxa course eka mcn!
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Hodai kiynawa AMDT. Jobs tiyanawa Ubata skills tibboth thawath hodai job ekak hoyaddi.. Goodluck

    amdt එකේ මම දන්නා විදියට තියෙන්නේ HND එකක් , ඊක මෙහෙ කරලා dig එකට රට යන්න ඕන , place eka හොදයි , උගන්නන අයත් හොදයි, වැඩ දන්නා උන් ඉන්නවා ,

    ඔය තැන් තැන් වල කරල බාගෙට නවත්තන්නෙ නැතුව C&G එකක් හරි . නැත්තන් බැංගලෝර් විශ්ව විද්‍යාලෙ බාහිර උපාධියක් කරන්න.