America Great Again - ශ්‍රී ලන්කාවේ අපි.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    කම්පෙයාර් කිරීමකටත් වඩා අදහස් දැනගන්න දැම්මේ. ට්‍රම්ප් ජනාදිපති වෙලා මාස ගානයි ගියේ. ඇමෙරිකාවේ ජොබ්ලස් ක්ලේම් එක කන්ටිනුවස්ලි අඩුම අගයක් අරගත්තේ අද 1988ට පස්සේ. ඒ කියන්නේ අවුරුදු 28කින්. ට්‍රම්ප් පොරොන්දු උන හැටියට ආර්තිකේ හදනවා කියලා කියන්න උදාහරනයක් මේක. ප්‍රශ්න තියන බව හැබැව, නමුත් ප්‍රගතියකුත් ඒ රටේ තියෙනවා. ඇයි ලන්කාවෙ මෙහෙම නොවෙන්නේ. කොයි පාලකයා ආවත් දින 100න් මාස හයෙන් දෙපොයෙන් රට හදන්න ගියාට මොකක්ද වරදින තැන. ඇයි අපිට තාමත් ඉලක්කෙකට යන්න බැරි උනේ. උබලගේ අදහස් දාපල්ලා. රටට වෙනසක් කරන්න බැරි උනත්, දැනුවත් වෙන්න හරි උබලගේ අදහස් ශෙයාර් කරපල්ලා.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Lankawe Olu tika wenas karanne.. Not the Polices and Procedures , So moka Awath Eka de karanne. Parak haduwath, Bokkuwath haduwath 50% ta wada Gasa Kanne ekai. No any Large Scale Manufacturing Factories. Ratak Diyunu wenna Rata athule Manufacturing Karanna one ehema Naththan Large Services Tiyenna one. Ethakotane Income ekak Enne. Lankawe ehema Mona magulak wath Large Scale walin na. Podi Podi Huchakku walin Goda enna ba.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    apita koheda ban leaders la, rata hadana eka neme unta arawagen mewagen commission ganna duty free wahane wikuna ganna owane ape unta tiyna prashna,

    tanikara sakkili horu tikakta rata bara dila hedenakam balan innawa api :lol:

    dekkane are pet scan eke gennawat belu koti ganan gahanna hadala ekenut,

    ape rate ban hariyata civilized country ekak neme, parody ekak wage nikam democracy ekaka
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Lankawe Olu tika wenas karanne.. Not the Polices and Procedures , So moka Awath Eka de karanne. Parak haduwath, Bokkuwath haduwath 50% ta wada Gasa Kanne ekai. No any Large Scale Manufacturing Factories. Ratak Diyunu wenna Rata athule Manufacturing Karanna one ehema Naththan Large Services Tiyenna one. Ethakotane Income ekak Enne. Lankawe ehema Mona magulak wath Large Scale walin na. Podi Podi Huchakku walin Goda enna ba.
    උබ කියන්නේ විදේශායොජන මදි කියලද?
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Lankawa gana nam katha karala wadak na. ann pet scan eka ganda gihillath eka tham bari una kiyala gossip site eke dala tiynwa. salli hambela eka ganda wath bari unane.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    okkotama kalin karanna ona law ekak hadana eka ban, law ekak netuwa kohomada ratak hadanne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    apita koheda ban leaders la, rata hadana eka neme unta arawagen mewagen commission ganna duty free wahane wikuna ganna owane ape unta tiyna prashna,

    tanikara sakkili horu tikakta rata bara dila hedenakam balan innawa api :lol:

    dekkane are pet scan eke gennawat belu koti ganan gahanna hadala ekenut,

    ape rate ban hariyata civilized country ekak neme, parody ekak wage nikam democracy ekaka
    මොක්කද මචන් මේකට විසදුම. රට නිකන් වෙසක් තොරනක් වගේ. බල්බ් දාපුවහම හරි ලස්සනයි. හැබැයි තොරනේ පිටිපස්ස පැත්ත දැක්කම අවුල් ජාලයක්. එක එකා ඇන්න ඇවිත් ආතල් දෙන සන්ස්කෘතියත් දැන් ඇවිත්. රටේ මිනිස්සු එදා වේලට මොකඛරි විකාරයක් මාතෘකාවක් කරගෙන ඉන්න බලන්නේ. ඇයි මෙහෙම වෙන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland

    සිංහලයෝ ඉන්න තැන ඉවරයි.
     
    solution ekak hambei ban sihalu wada wela giyama, moda kuhaka sinhalu innakam lankawata anagatayak ne,
     
    ලංකාවේ මිනිස්සු හරි වෙනස් බ්‍රෝ :D

    උගත් මෝඩ ජාතිය
    ඉතිං අන්දෙනවා, රැවටෙනවා -> එක පස්සේ යනව -> සති දෙකෙන් අමතකයි -> අලුත් ජවනිකාවක් එනවා -> එකට රැවටෙනවා -> මේක චක්‍රයක්

    ඒ අස්සේ සෙට් එකක් සාක්කු පුරවගන්නව

    ඔන්න ඕක තමයි ලංකාවේ සංස්කෘතිය, ජිවන චක්‍රය

    මේක වෙනස් වෙන්නේ නෑ
     
    කිසිම වගතුවක් නැති ජාතියක්. ඉන්දියාවෙන් ආව කල්ලතෝනි ජාතියනේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවේ මිනිස්සු හරි වෙනස් බ්‍රෝ :D

    උගත් මෝඩ ජාතිය
    ඉතිං අන්දෙනවා, රැවටෙනවා -> එක පස්සේ යනව -> සති දෙකෙන් අමතකයි -> අලුත් ජවනිකාවක් එනවා -> එකට රැවටෙනවා -> මේක චක්‍රයක්

    ඒ අස්සේ සෙට් එකක් සාක්කු පුරවගන්නව

    ඔන්න ඕක තමයි ලංකාවේ සංස්කෘතිය, ජිවන චක්‍රය

    මේක වෙනස් වෙන්නේ නෑ

    කිසිම වගතුවක් නැති ජාතියක්. ඉන්දියාවෙන් ආව කල්ලතෝනි ජාතියනේ
    මාලදිවයින් වගේ රටවල් දියුනු වෙන හැටි දැක්කම දුකයි. අපිට මෙච්චර දේවල් තිබිලත් අපිට නැ හෙටක්. ඉන්දියාවෙන් ආදාර අරගෙන ඉස්පිරිතාලයක් හදලා ඒක ලොකු වැඩක් වගේ ටීවී එකේ දානවා. ඉස්පිරිතාලේ හොදයි. ලස්සනයි. පහසුකම් ඔක්කොම හරි. ඒත් අපි අසරනයි නේද ඉස්පිරිතාලත් අපිට කවුරුහරි එකෙක් හදලා විවෘත කරලා දෙනකන් බලන් ඉන්න තරමට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    මාලදිවයින් වගේ රටවල් දියුනු වෙන හැටි දැක්කම දුකයි. අපිට මෙච්චර දේවල් තිබිලත් අපිට නැ හෙටක්. ඉන්දියාවෙන් ආදාර අරගෙන ඉස්පිරිතාලයක් හදලා ඒක ලොකු වැඩක් වගේ ටීවී එකේ දානවා. ඉස්පිරිතාලේ හොදයි. ලස්සනයි. පහසුකම් ඔක්කොම හරි. ඒත් අපි අසරනයි නේද ඉස්පිරිතාලත් අපිට කවුරුහරි එකෙක් හදලා විවෘත කරලා දෙනකන් බලන් ඉන්න තරමට.

    රජා යටතේ ඉන්න මනසිකත්වේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කිසිම වගතුවක් නැති ජාතියක්. ඉන්දියාවෙන් ආව කල්ලතෝනි ජාතියනේ

    :lol: anith hema jatiyama unge jatiya gena hari hitanawa ban, sihalu gawa ekath nehe, allapu gedara ekage idan taman arenna anith hema ekatama kelama wela pala kyala hithagena jiwat wena disgusting jatiyak :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රජා යටතේ ඉන්න මනසිකත්වේ
    සිරාවටම කොච්චර ටයි කොට් ඇන්දත් ඉන්ග්‍රිසි කතා කලත් තාමත් ලන්කාවේ මිනිස්සු වැඩියෙන් කැමති කාගේහරි වහලෙක් වෙන්න. මොකාට හරි වැදුම් පිදුම් කරගෙන නිකන් කකා බිබී ඉන්න. මෙ දවස්වල බුදු වෙන චරිත දැක්කම හිතෙනවා කොච්චර අසරනද මිනිස්සු අද්යාත්මිකව කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    මහා කාලකන්නි මිනිස්සු ටිකක්

    සල්ලි එකතු කළා. ඕක කොටි 300 ද කොහෙද වෙනවලු. තාම ගෙනත් නෑ ආරංචි හැටියට බෝක්කුවා උට ගානක් තියාගෙන බිස්නස් එක කරන්න යන්නේ

    මිනිස්සුන්ගේ සල්ලි උනාට ඕක ගෙනල්ල ඕපන් එකටත් දේශපාලුවෝ ෂෝ එකට කෝටි 2-3 වියදම් කරයි