America Great Again - ශ්‍රී ලන්කාවේ අපි.
කම්පෙයාර් කිරීමකටත් වඩා අදහස් දැනගන්න දැම්මේ. ට්‍රම්ප් ජනාදිපති වෙලා මාස ගානයි ගියේ. ඇමෙරිකාවේ ජොබ්ලස් ක්ලේම් එක කන්ටිනුවස්ලි අඩුම අගයක් අරගත්තේ අද 1988ට පස්සේ. ඒ කියන්නේ අවුරුදු 28කින්. ට්‍රම්ප් පොරොන්දු උන හැටියට ආර්තිකේ හදනවා කියලා කියන්න උදාහරනයක් මේක. ප්‍රශ්න තියන බව හැබැව, නමුත් ප්‍රගතියකුත් ඒ රටේ තියෙනවා. ඇයි ලන්කාවෙ මෙහෙම නොවෙන්නේ. කොයි පාලකයා ආවත් දින 100න් මාස හයෙන් දෙපොයෙන් රට හදන්න ගියාට මොකක්ද වරදින තැන. ඇයි අපිට තාමත් ඉලක්කෙකට යන්න බැරි උනේ. උබලගේ අදහස් දාපල්ලා. රටට වෙනසක් කරන්න බැරි උනත්, දැනුවත් වෙන්න හරි උබලගේ අදහස් ශෙයාර් කරපල්ලා.