Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
American Chopper
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගැන මීට කලින් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් තිබුනද කියලනං මට මතක නැහැ. ඒත් මේක ගොඩක් දෙනා ආසකරන දෙයක් නිසා කට්ටිය බලයි කියල හිතනවා..

American Chopper කිව්වම ගොඩක් අය දන්නවත් ඇති. මේක Discovery Turbo නාලිකාවෙ යන වැඩසටහනක්. මමත් හරිම ආසාවෙන් බලන එකක්. ඉතින් මේක ගැන වැඩිය විස්තර දන්නෙ නැති අයට දැනගන්න මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවා. බයික් පිස්සුව තියෙන හැමකෙනෙක්ම මේක එකපාරක් බැලුවොත් දිගටම බලනව කියන එක හොඳටම ෂුවර්...

මේ වැඩසටහනෙන් පෙන්වන්නෙ Orange County Choppers කියන ඇමරිකාවෙ තියෙන බයික් හදන සමාගමක් ගැන. සමාගමක් කිව්වට මේක එක පවුලක බිස්නස් එකක්. මේකෙ අයිතිකාරය තමා Paul Senior කියන්නෙ. මෙයාගෙ පුතාල දෙන්නත් මේකෙ වැඩකරනවා.. ඒ දෙන්න තමයි Paul Junior සහ Mikey. මේ ඉන්නෙ ඔය කියපු තුන්දෙනා තමයි.. වම් පැත්තෙ tattoos ගහල ඉන්න හෙන රැවුලක් තියෙනෙ පොර තමයි Paul Senior. මැද ඉන්නෙ Mikey. කැප් එක දාල ඉන්නෙ Paul Junior.

Mikey කියන්නෙ ටිකක් සෙල්ලක්කාර චරිතයක්. පොඩි ළමයෙක් වගේ.. ඒත් Paul Junior මේකෙ බයික් ඩිසයින(ර්) කෙනෙක්.. නියම දක්ෂතාවයක් තියෙන කෙනෙක්.. එයාගෙ ඩිසයින්ස් හරිම අමුතුයි.. මේ නිසාම ගොඩක් වෙලාවට තාත්තයි පුතයි රණ්ඩුත් වෙනවා...

එකපාරක් මේ රණ්ඩු දුරදිග ගිහින් Paul Jr මේකෙන් අයින් වෙලා එයාගෙම කියල ඩිසයින් කම්පැනි එකක් පටන් ගන්නවා.. ඒකෙ නම තමයි Paul Junior Designs. එයත් ඊටපස්සෙ නියම ඩිසයින් වගයක් කරනවා...

මෙයාලගෙ විශේෂම දේ තමයි මෙයාල හදන්නෙ Custom Bikes විතරයි. ඒ කියන්නෙ විශේෂ ඇණවුම් වලට අවශ්‍යතාවය අනුව හදන බයික්. ඒ නිසාම මෙයාල එක බයික් එකක් හැදුවම ඒ විදියෙ බයික් එකක් මුලු ලෝකෙටම තියෙන්නෙ එකයි. (පස්සෙ කවුරුහරි ඒක කොපි කරේ නැත්තන්..) ඒ නිසා ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ සමාගම් එයාලගෙ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් (Promotion) වලට එයාලගෙ සමාගමේ theme එකට අනුකූලව මෙයාලට කියලා බයික් හදාගෙන තියෙනවා.. ඒ වගේම ප්‍රසිද්ධ පුද්ගලයො, නලු නිලියො, ගායක ගායිකාවො එයාලගෙ හිතවතුන්ට තෑගි කරන්නත් මෙයාලට කියල බයික් හදාගත්තු අවස්ථා තියෙනවා...

දැන්නම් විස්තර වැඩියි වගේ.. ඒ නිසා මෙයාල කරල තියෙන ඩිසයින් ටිකක් බලමු.. ෆොටොස් ගොඩාක් මගෙ ලඟ තියෙනවා.. පුලුවන් විදියට මේකෙ දාන්නම්.. ෆොටොස් සේරම මෙයාලගෙ වෙබ් සයිට් එකෙන් ගත්ත ඒවා..

එක එක theme වලට හදපු බයික් පල්ලෙහා පෝස්ට් වල වෙන වෙනම දාන්නම්.. කට්ටියට බලන්න ලේසි වෙන්න...

බලලා කමෙන්ට් එකක් දාල යන්න අනිත් අයටත් බලන්න...

[QUOTE="Lalinda, post: 10556559, member: 7060"] [B][SIZE="4"][CENTER]මේ ගැන මීට කලින් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් තිබුනද කියලනං මට මතක නැහැ. ඒත් මේක ගොඩක් දෙනා ආසකරන දෙයක් නිසා කට්ටිය බලයි කියල හිතනවා..:) American Chopper කිව්වම ගොඩක් අය දන්නවත් ඇති. මේක Discovery Turbo නාලිකාවෙ යන වැඩසටහනක්. මමත් හරිම ආසාවෙන් බලන එකක්.:yes: ඉතින් මේක ගැන වැඩිය විස්තර දන්නෙ නැති අයට දැනගන්න මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවා. බයික් පිස්සුව තියෙන හැමකෙනෙක්ම මේක එකපාරක් බැලුවොත් දිගටම බලනව කියන එක හොඳටම ෂුවර්...:yes: මේ වැඩසටහනෙන් පෙන්වන්නෙ Orange County Choppers කියන ඇමරිකාවෙ තියෙන බයික් හදන සමාගමක් ගැන. සමාගමක් කිව්වට මේක එක පවුලක බිස්නස් එකක්. මේකෙ අයිතිකාරය තමා Paul Senior කියන්නෙ. මෙයාගෙ පුතාල දෙන්නත් මේකෙ වැඩකරනවා.. ඒ දෙන්න තමයි Paul Junior සහ Mikey. මේ ඉන්නෙ ඔය කියපු තුන්දෙනා තමයි.. වම් පැත්තෙ tattoos ගහල ඉන්න හෙන රැවුලක් තියෙනෙ පොර තමයි Paul Senior. මැද ඉන්නෙ Mikey. කැප් එක දාල ඉන්නෙ Paul Junior. [IMG]http://i764.photobucket.com/albums/xx282/lalindack/American%20chopper/comman/american-chopper-orange-county-choppers-paul-sr-paul-jr-court-635x423.jpg[/IMG] Mikey කියන්නෙ ටිකක් සෙල්ලක්කාර චරිතයක්. පොඩි ළමයෙක් වගේ.. ඒත් Paul Junior මේකෙ බයික් ඩිසයින(ර්) කෙනෙක්.. නියම දක්ෂතාවයක් තියෙන කෙනෙක්.. එයාගෙ ඩිසයින්ස් හරිම අමුතුයි.. මේ නිසාම ගොඩක් වෙලාවට තාත්තයි පුතයි රණ්ඩුත් වෙනවා... :P එකපාරක් මේ රණ්ඩු දුරදිග ගිහින් Paul Jr මේකෙන් අයින් වෙලා එයාගෙම කියල ඩිසයින් කම්පැනි එකක් පටන් ගන්නවා.. ඒකෙ නම තමයි Paul Junior Designs. එයත් ඊටපස්සෙ නියම ඩිසයින් වගයක් කරනවා... මෙයාලගෙ විශේෂම දේ තමයි මෙයාල හදන්නෙ Custom Bikes විතරයි. ඒ කියන්නෙ විශේෂ ඇණවුම් වලට අවශ්‍යතාවය අනුව හදන බයික්. ඒ නිසාම මෙයාල එක බයික් එකක් හැදුවම ඒ විදියෙ බයික් එකක් මුලු ලෝකෙටම තියෙන්නෙ එකයි. (පස්සෙ කවුරුහරි ඒක කොපි කරේ නැත්තන්..) ඒ නිසා ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ සමාගම් එයාලගෙ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් (Promotion) වලට එයාලගෙ සමාගමේ theme එකට අනුකූලව මෙයාලට කියලා බයික් හදාගෙන තියෙනවා.. ඒ වගේම ප්‍රසිද්ධ පුද්ගලයො, නලු නිලියො, ගායක ගායිකාවො එයාලගෙ හිතවතුන්ට තෑගි කරන්නත් මෙයාලට කියල බයික් හදාගත්තු අවස්ථා තියෙනවා... :yes: දැන්නම් විස්තර වැඩියි වගේ.. ඒ නිසා මෙයාල කරල තියෙන ඩිසයින් ටිකක් බලමු.. ෆොටොස් ගොඩාක් මගෙ ලඟ තියෙනවා.. පුලුවන් විදියට මේකෙ දාන්නම්.. ෆොටොස් සේරම මෙයාලගෙ වෙබ් සයිට් එකෙන් ගත්ත ඒවා.. [IMG]http://i764.photobucket.com/albums/xx282/lalindack/American%20chopper/comman/gto_lg4.jpg[/IMG] [IMG]http://i764.photobucket.com/albums/xx282/lalindack/American%20chopper/comman/190790_10150401175550032_143694155031_17398957_5883993_n.jpg[/IMG] [IMG]http://i764.photobucket.com/albums/xx282/lalindack/American%20chopper/comman/190382_10150401175635032_143694155031_17398960_2987281_n.jpg[/IMG] [IMG]http://i764.photobucket.com/albums/xx282/lalindack/American%20chopper/comman/01-OCC-cadillac-625x450.jpg[/IMG] [IMG]http://i764.photobucket.com/albums/xx282/lalindack/American%20chopper/comman/whitetransam_lg9.jpg[/IMG] [IMG]http://i764.photobucket.com/albums/xx282/lalindack/American%20chopper/comman/IMG_9336.jpg[/IMG] [IMG]http://i764.photobucket.com/albums/xx282/lalindack/American%20chopper/comman/police_lg7.jpg[/IMG] [IMG]http://i764.photobucket.com/albums/xx282/lalindack/American%20chopper/comman/deadliestcatch_lg41.jpg[/IMG] [IMG]http://i764.photobucket.com/albums/xx282/lalindack/American%20chopper/comman/napadrag_lg1.jpg[/IMG] එක එක theme වලට හදපු බයික් පල්ලෙහා පෝස්ට් වල වෙන වෙනම දාන්නම්.. කට්ටියට බලන්න ලේසි වෙන්න...:D බලලා කමෙන්ට් එකක් දාල යන්න අනිත් අයටත් බලන්න... [/CENTER][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom