American Delta Force and Navy Seals to enter israel 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ඇමරිකානු සෙබලුන් ඊශ්‍රායලයේ මානුෂික මෙහෙයුමක් දියත් කිරිමට එවනු ඇතිබවට වාර්තා වේ.

    ගාසා ආක්‍රමණයේදී ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් සොයා ගැනීමට සහ ඊශ්‍රායල ජනතාව බෙරාගැනිමට ඇමරිකානු ඩෙල්ටා බලකාය සහ සීල් කණ්ඩායම ඊශ්‍රායලයට ගොඩබානු ඇතිබව වාර්තා වේ.

    https://x.com/IsraelWarRoom/status/1712100340802208233?s=20

    https://x.com/IsraelWarRoom/status/1712100340802208233?s=20
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    57bcnb.png
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴
    සවුදි අරාබිය,ඉරානය,ඉරාකය,සිරියාව හා ඊජිප්තුව විසින් ඇමරිකාව කිසියම් ලෙසෙකින් මෙම යුද්ධයට හමුදාව යෙදිමක් සිදුකලහොත් එම රටවල් ඊශ්‍රායලය එරෙහිව එක්ව කටයුතු කරන බව පවසා තිබියදි ඇමරිකාව ලෝක යුද්ධයක් ඇති කිරිමට වෙර දරන්නේ මන්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    🔴
    සවුදි අරාබිය,ඉරානය,ඉරාකය,සිරියාව හා ඊජිප්තුව විසින් ඇමරිකාව කිසියම් ලෙසෙකින් මෙම යුද්ධයට හමුදාව යෙදිමක් සිදුකලහොත් එම රටවල් ඊශ්‍රායලය එරෙහිව එක්ව කටයුතු කරන බව පවසා තිබියදි ඇමරිකාව ලෝක යුද්ධයක් ඇති කිරිමට වෙර දරන්නේ මන්ද?
    To sell there war heads
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    🔴
    සවුදි අරාබිය,ඉරානය,ඉරාකය,සිරියාව හා ඊජිප්තුව විසින් ඇමරිකාව කිසියම් ලෙසෙකින් මෙම යුද්ධයට හමුදාව යෙදිමක් සිදුකලහොත් එම රටවල් ඊශ්‍රායලය එරෙහිව එක්ව කටයුතු කරන බව පවසා තිබියදි ඇමරිකාව ලෝක යුද්ධයක් ඇති කිරිමට වෙර දරන්නේ මන්ද?

    රුසියාව, යුක්රේන් අවුලවලා යුරෝප් රටවල් වලට ඇප නැති කරලා දැන් ඒ පාර අරාබියත් අවුලවන්න යන්නේ..ඊලගට ආසියාව. :D