American Delta Force and Navy Seals to enter israel 🔴BREAKING

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    🔴
    සවුදි අරාබිය,ඉරානය,ඉරාකය,සිරියාව හා ඊජිප්තුව විසින් ඇමරිකාව කිසියම් ලෙසෙකින් මෙම යුද්ධයට හමුදාව යෙදිමක් සිදුකලහොත් එම රටවල් ඊශ්‍රායලය එරෙහිව එක්ව කටයුතු කරන බව පවසා තිබියදි ඇමරිකාව ලෝක යුද්ධයක් ඇති කිරිමට වෙර දරන්නේ මන්ද?
    ඔයිට ලේසි නැද්ද රෙන්න පුපේ ගූ නැතුව ඉන්න වෙලේ ඉන්දියා-කැනඩා වලියෙ සබිරියා ජනේලෙන් දෙන්නෙ ඇයි කියල හෙව්වානං
     
    • Haha
    Reactions: Brandy2020

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මන්ද?
    ඔතන ගොඩක් ම යුද්ධේකට ගියත් යන්නේ.. ලෙබනන්, සිරියාව වගේ රටවල්.. සෞදි වගේ රටවල් කලාපේ කේස් එකක් නිසා ප්‍රකාශ නිකුත් කරනවා විතරයි.. යුද්ධේකට ගිහින් රට විනාශ කර ගනියි කියලා හිතන්න අමාරුයි අලුත් බුවා..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,349
    25,558
    113
    ඔතන ගොඩක් ම යුද්ධේකට ගියත් යන්නේ.. ලෙබනන්, සිරියාව වගේ රටවල්.. සෞදි වගේ රටවල් කලාපේ කේස් එකක් නිසා ප්‍රකාශ නිකුත් කරනවා විතරයි.. යුද්ධේකට ගිහින් රට විනාශ කර ගනියි කියලා හිතන්න අමාරුයි අලුත් බුවා..
    මට්ටයෝ කට්ටයින්....
    ඕකුන් උද්ඝෝෂණ වලට ආවට , යුද්ධ වලට යන්න භයයි.
     
    • Like
    Reactions: Thari87

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,011
    113
    පිං බිමේ
    sinhalunta bari da me velave isreal valata gihin hamas lage podi ahaskurak kala america ve citizen ganna? podi idea ekak ava mokada green card me para danna idea na thane hatiyata ane gahanna balanna ona
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,349
    25,558
    113
    sinhalunta bari da me velave isreal valata gihin hamas lage podi ahaskurak kala america ve citizen ganna? podi idea ekak ava mokada green card me para danna idea na thane hatiyata ane gahanna balanna ona
    Individuals born within the country receive Israeli citizenship at birth if at least one parent is a citizen. Non-Jewish foreigners may naturalize after living in the country for at least three years while holding permanent residency and demonstrating knowledge in the Hebrew language.

    බැරි නැහැ, සුද්දට පුප දීපු එවුන් තමයි අදටත් ලංකාවේ පොරවල්. යුද්ධ කාළේ එංගලන්තේ නැව් වල බඩු අදින්න ගිය එවුන්ගෙන් එන එවුන් දැන් පංකාව මොකද්ද කියලවත් දන්නේ නෑ.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සිරියාවටත් කෙලින්න ගත්තා නේද ඊයේ..? ඉරානයත් බලාපොරොත්තුවෙන්ලු ඉන්නේ මේ යන විදිහට උන්ටත් ගහයි කියලා..
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හමාස් නායකයාගේ සහෝදරයත් ඊයේ රෑ මලා.. කෑලි ටිකවත් නැ.. ඉරාන විදේශ ඇමතියා ලෙබනන් වල ඉන්නේ දැන්.. යාපයියේ කෙලින්න කියපන් ඌටත් කෑලි ටිකවත් හොයා ගන්න බැරි වෙන්න..
     
    • Haha
    Reactions: negombokollo