(.......... වසා දමන නිසා ඒ පැත්තෙන් මේ පැත්තට මාරු කළා. මේක බොරු කතාවක් උනත් ඇයි දන්නෙ නෑ මම මේකට මෙතරම්ම ආදරේ කියලා. ටිකක් දිග වැඩියි නම් තමා.. ඒත් කලින් නොකියවූ අය ඇත්නම් කියවා රස විඳින්න පුළුවන් වෙයි කියා හිතනවා )

oka boru katawak machan
me davas vala greencard nisa minisunva baya karanna gotapu ekak ,sure ekata oka liyapu eka me para greencard dala ati.












matchan oya mona europe ratak number 01 gaththa hitha hoda , kalaguna danna manussakamak thiyena minissu inna ekama rata lankawa witharai . meka ape rata , bonna wathura ugurak onawela ona gedarink illuwath wathura dena ratak , oya americawe owa be, saramak edala sereppu dekak dala ona thenaka behela yanna puwluwan. me rate monawada adu. matanam lankawa pin bimak , oya rata nam dala kohewath yanne ne manam ....

hehe man oya comment eke demme mage adahasa . mokada man upan ratata adarei , eke watina kama therenne wena ratakata giyama witharai
ape rata kochchara hoda wunath e rata winasa karana minisuth innawa anna e ayagen thama api ape rata nidahas karaganna one . kohomath samney godak denata laga thiyena hoda deta wada penne ethin thiyena dene 
oka boru katawak machan
me davas vala greencard nisa minisunva baya karanna gotapu ekak ,sure ekata oka liyapu eka me para greencard dala ati.
මම දන්න තරමින් මචෝ ලෝකෙ ජීවත් වෙන්න හොඳම රටවල් වලින් ඇමරිකාව 11 වෙනි තැනට වැටිලා තියෙන්නෙ..
ෆින්ලන්ඩ්,ස්විස්ටර්ලන්ඩ්,ස්වීඩ්න් තමා සුපිරිම සෙට් එක...
ලංකාවත් සාපේක්ශව හොඳ තැනක ඉන්නවා..
(ලංකාවෙ පවතින තත්වෙත් එක්ක අපි ආඩම්බර වෙන්න ඕන ලංකාව වගේ පොඩි රටක් ඔය තැන ඉන්න එක ගැන)
66 වෙනි තැන ලංකාවට!
ඉන්දියන් කාරයො ලොකු එකෙන් හිටියට උන්ට 78 වෙනි තැන
චීනෙත් ලොකු එකෙන් හිටියට 59





I don't know whether this story is true, but i know stories like this are true. I'm not saying anything wrong about greencard, .............................................



ow

I don't know whether this story is true, but i know stories like this are true. I'm not saying anything wrong about greencard, this does not need to be greeancard, america is good for people who are millionaires (in dollars) and people who have luck and ability to make correct decisions.
Cheers.