American Express Black Credit Card

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,547
    113
    Earth
    ලංකාවෙ NTB එකෙන් තමයි සාමාන්යයෙන් AMEX Card Promote කරන්නෙ . Black Card එක සාමාන්යයෙන් Offer කරන්නෙ පට්ටම Exclusive Customers ලට කියලා තමයි මං අහලා තිබුනෙ. සරළවම කිව්වොත් ලෝකෙටම Limited ගානක්. මං Last week එකෙ බඩු වගයක් අරගෙන Payment කරන්න යද්දි අහම්බෙන් දැක්කා කෙල්ලෙක්ගෙ අතේ කලුපාට AMEX Card එකක් තියෙනවා. මං Website එකත් පීරලා බැලුව, Affiliated Card එකක් නෙවෙයි කියලා මතකයි, එහම උනානම් ඉස්සරහා අදාල ආයතනයෙ නම දානවානෙ. මේගැන දන්න කෙනෙක් කිය්නවද වැඩි විස්තර. සරලවම කිව්වොත් මට දෙනගන්න ඕන මේ Card එක ලංකාවෙත් issue කරනවද, නැත්නම් මං වෙන Amex card එකකට පටලවගත්තද කියලා.

    -999x-999.gif
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    Ung
    ලංකාවෙ NTB එකෙන් තමයි සාමාන්යයෙන් AMEX Card Promote කරන්නෙ . Black Card එක සාමාන්යයෙන් Offer කරන්නෙ පට්ටම Exclusive Customers ලට කියලා තමයි මං අහලා තිබුනෙ. සරළවම කිව්වොත් ලෝකෙටම Limited ගානක්. මං Last week එකෙ බඩු වගයක් අරගෙන Payment කරන්න යද්දි අහම්බෙන් දැක්කා කෙල්ලෙක්ගෙ අතේ කලුපාට AMEX Card එකක් තියෙනවා. මං Website එකත් පීරලා බැලුව, Affiliated Card එකක් නෙවෙයි කියලා මතකයි, එහම උනානම් ඉස්සරහා අදාල ආයතනයෙ නම දානවානෙ. මේගැන දන්න කෙනෙක් කිය්නවද වැඩි විස්තර. සරලවම කිව්වොත් මට දෙනගන්න ඕන මේ Card එක ලංකාවෙත් issue කරනවද, නැත්නම් මං වෙන Amex card එකකට පටලවගත්තද කියලා.

    Un Amex Expoler card eka denawa neda ? From what I know it's by invitation only.

    1698326094041.png
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,547
    113
    Earth
    jeh23v4.png

    මේක ලස්සනයි හැබැයි :yes:

    Sticker එකක් ද? අනේ මංදා. හැබැයි හෙන Authentic Line එකට මං Card එක දැක්කෙ.

    ratin gattu ekakda danne mcn
    එක එහෙම ලේසියෙන් දෙන්නෙ නෑ බ්‍රෝ. මට නිකං දැනගන්න ඕන උනේ, Same Program එක Country Wise Rollout කරලද කියලා

    https://www.forbes.com/advisor/credit-cards/reviews/centurion-from-american-express/
    ------ Post added on Oct 26, 2023 at 8:42 PM

    Unge Sri Lankan Airlines platinum traveling focused card eka da?

    https://www.nationstrust.com/personal/payments-and-cards/american-express
    Affiliate Card එකක් නෙවෙයි. මං Card එක හොදට දැක්කා.
    ------ Post added on Oct 26, 2023 at 8:47 PM
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,314
    5,428
    113
    Sticker එකක් ද? අනේ මංදා. හැබැයි හෙන Authentic Line එකට මං Card එක දැක්කෙ.

    එක එහෙම ලේසියෙන් දෙන්නෙ නෑ බ්‍රෝ. මට නිකං දැනගන්න ඕන උනේ, Same Program එක Country Wise Rollout කරලද කියලා

    https://www.forbes.com/advisor/credit-cards/reviews/centurion-from-american-express/
    ------ Post added on Oct 26, 2023 at 8:42 PM

    Affiliate Card එකක් නෙවෙයි. මං Card එක හොදට දැක්කා.
    ------ Post added on Oct 26, 2023 at 8:47 PM
    mehe lesiyen dennathi unata pitaratadi salary scale wadi nisa ganna puluwan athi bro

    ehema gattu ekek meheta awa tike use karanawa athi.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    මගේ ලඟ මේක නම් තියෙනව.

    Nations Trust Bank
    The Platinum American Express Card

    මොනවද ඔය කලු කාඩ් එකේ තියෙන වාසි?