ඔය චිත්රපටිවල උදා ..ලෝඩ් ඔෆ් ද රින්ග්ස්..හොබිට්ස් ලා ගන්ඩොෆ් ලා විවිද සයිස් නෙ.. ඒවා ගන්නෙත් ඔය හා සමාන ක්රමේකට.. ෆෝස්ඩ් පර්ස්පෙක්ටිව් ශොට්ස් කියලා කියන්නෙ
Oregon vortex එකත් ඔය වගේද???
Eka gana ahalawath na ban. Umba danna deyak thiyenawanan dapan apitath balanna