Amex credit card

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Sampath AMEX කියලා offers වල වෙනසක් නෑ. Sampath එකේ Visa, Master, Amex cards ඔක්කෝටම එකම offers එන්නේ. වෙනස Amex එකේ cash back එන එක.
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    Sampath Amex card eke 5% money back ekak thiye.

    Sira eka. Math use kara. Monthly Statement 5% apahu add wenawa. First 3 month witharay habay. Ita passe 0.5% add wenne. 5% ekanam maru. But something is better than nothing.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,800
    11,467
    113
    Sampath AMEX කියලා offers වල වෙනසක් නෑ. Sampath එකේ Visa, Master, Amex cards ඔක්කෝටම එකම offers එන්නේ. වෙනස Amex එකේ cash back එන එක.

    Ai ban american express cards walata witarak dena offers nadda? NTB & Sampath 2 witarane lankawe amex denne?
    Visa & Master cards walata witarak offers dena awastha tiyenawa Bank eka mokakda adala naha ethakota
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    මට තියෙන්නේ සම්පත් Classic card එකක් ලිමිට් එක 100,000...මටත් AMEX එකක් ගන්න බැයිද? :baffled:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Ai ban american express cards walata witarak dena offers nadda? NTB & Sampath 2 witarane lankawe amex denne?
    Visa & Master cards walata witarak offers dena awastha tiyenawa Bank eka mokakda adala naha ethakota

    එහෙම නම් set වෙලා නෑ. ගිය මාසෙ තිලකවර්ධන එකේ AMEX offer එකක් තිබ්බ. මම Sampath Amex එක දුන්නා, උන් කිව NTB Amex විතරයි කියලා. උඹ Sampath එකේ offers page එක බලපාන. උන්ගේ 99.99% offers ඔක්කොම VISA, Master, Amex ඔක්කෝටම තියනවා. Amex only offers එක නම් Cash back & no surcharge for fuels.

    Offers යන්නේ බං Bank එක අනුව, VISA, Master, Amex කියලා (payment technology/method එක අනුව) නෙවේ (මම දන්න තරමින්).

    Credit card එක issue කරන්නේ VISA, Master, Amex නෙවේ අදාළ රටේ අපි ගණුදෙනු කරන බැංකු (Sampath, BOC, etc) . ඕවා කරන්නේ payment facility එක දෙන එක.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මට තියෙන්නේ සම්පත් Classic card එකක් ලිමිට් එක 100,000...මටත් AMEX එකක් ගන්න බැයිද? :baffled:

    Salary limit එක basic 50,000 for Amex. Better contact Sampath.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,881
    86,087
    113
    ආශ්චර්යමත් රටක
    call karapan. use kale nathi hinda wave off karaganna one kiyanna. ehema barinam no use kiyala return karanawa kiyapan. mama nam ehema karagaththa 3 years , 4th year thama active karala use kale. but response eka confirm karaganin. nathnam late payment fee , interest okkoma ei

    no use kiyala return karanawa kiyanne mokakda macha?
    ehema karoth bank ekata awul da?
    late payment fee,interest awoth barida?

    mama credit card use karalama na. :sorry:

    card center ekata call karalada karanne?
    bank ekata yannama onada?
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචං අපේ office එකට DFCC Bank එකෙන් ආව credit card promotion එකකට. :dull: December offer එකක් තියෙනව කිවුව, joining fee/1st yr annual fee free කිවුව. මං ඉතින් ගන්න අදිමදි කරද්දි එයාල කිවුව card එක free නිසා try කරල බලන්න, හරි යන්නෙ නැත්නම් අයින් කරන්න කියල. මාත් ඉතින් ගත්ත. :( Credit Limit එකත් ලොකු ගානක් කිවුව නිසා මමත් apply කලා. මෙන්න බොලේ card center එකෙන් call කරල මගෙන් details ගද්දි උන් කියනව credit limit එක මට දෙනව කියපු limit එකෙන් භගයයි. :baffled: ඉතින් මං ආයෙ call center අරන් කිවුව මට credit card එක එපා කියල. ඊට පස්සෙ එතනින් කිවුව branch එකට letter එකක් දෙන්න කියල. මෙන්න ඒක දෙන්න සතියක් දෙකක් පරක්කු උනා විතරයි මට message එකක් එනව "Dear Cardholder, the total statement outstanding on your DFCC Credit Card 48####*****##### as at 2018/12/20 is Rs. 1,900.00. Minimum payment Rs. 250.00 due by 2019/01/10." කියල. :frown: ඒපාර මං ඉක්මන්ට branch එකට ගිහින් letter එකක් දුන්න. එතනින් කිවුවෙ වැරදීමක් වෙන්න ඇති ඒක හදන්නම් කියල. අනික මං තවම card එක collect කරගෙනත් නෑ. ඔහොම ඉද්දි මෙන්න ඊලඟ මාසෙත් එනව message එකක් කලින් එකට interest එකක් හරි late payment එකක් හරි add වෙලා Rs. 2865.58. ගෙවන්න කියල. :growl: ඒ පාර ආයෙ card center කතා කලා. උන් ආයෙ පරන කතාවමයි, branch එකත් එක්ක කතාකරන්න කියනව. මගෙ වැඩ ඔක්කොම පැත්තකින් තියල ආයෙ branch එකට ගියා. උන් ආයෙ මගෙන් letter එකක් ලියෝ ගත්ත. ඒකත් දුන්න. මෙන්න ඒ පාර ගෙදරටත් letter එකක් ඇවිත්. මොකක්ද බන් මේකට කරන්නෙ. :oo: යකො මේ office එකට ඇවිත් බලෙන් ඇගේ ගහල දැන් අපේ කාලෙ කනව. මටත් හොඳ පාඩම. නිකන් දෙනව කිවුවම ඕන කුණුගොඩක්. ආයෙ නම් DFCC පැත්තක්වත් බලන්නෙ නෑ. උබලම හිතපන්, අපි DFCC Card එක use කරගෙන යද්දි හොරාට මේ වගේ hidden charges එහෙමත් රිංගවනව අතිනෙ. :oo: මම දැන් හිතන් ඉන්නෙ පොලීසියෙ පැමිණිල්ලක් දාන්න. ඇයි ඉතින් call center කතා කලත් වැඩක් නෑ, branch එකට ගියත් වැඩක් නෑ. :no:
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,800
    11,467
    113
    එහෙම නම් set වෙලා නෑ. ගිය මාසෙ තිලකවර්ධන එකේ AMEX offer එකක් තිබ්බ. මම Sampath Amex එක දුන්නා, උන් කිව NTB Amex විතරයි කියලා. උඹ Sampath එකේ offers page එක බලපාන. උන්ගේ 99.99% offers ඔක්කොම VISA, Master, Amex ඔක්කෝටම තියනවා. Amex only offers එක නම් Cash back & no surcharge for fuels.

    Offers යන්නේ බං Bank එක අනුව, VISA, Master, Amex කියලා (payment technology/method එක අනුව) නෙවේ (මම දන්න තරමින්).

    Credit card එක issue කරන්නේ VISA, Master, Amex නෙවේ අදාළ රටේ අපි ගණුදෙනු කරන බැංකු (Sampath, BOC, etc) . ඕවා කරන්නේ payment facility එක දෙන එක.

    Ehenan sampath amex1 ganna eka therumak nadda?
    Visa1 athida?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113
    මචං අපේ office එකට DFCC Bank එකෙන් ආව credit card promotion එකකට. :dull: December offer එකක් තියෙනව කිවුව, joining fee/1st yr annual fee free කිවුව. මං ඉතින් ගන්න අදිමදි කරද්දි එයාල කිවුව card එක free නිසා try කරල බලන්න, හරි යන්නෙ නැත්නම් අයින් කරන්න කියල. මාත් ඉතින් ගත්ත. :( Credit Limit එකත් ලොකු ගානක් කිවුව නිසා මමත් apply කලා. මෙන්න බොලේ card center එකෙන් call කරල මගෙන් details ගද්දි උන් කියනව credit limit එක මට දෙනව කියපු limit එකෙන් භගයයි. :baffled: ඉතින් මං ආයෙ call center අරන් කිවුව මට credit card එක එපා කියල. ඊට පස්සෙ එතනින් කිවුව branch එකට letter එකක් දෙන්න කියල. මෙන්න ඒක දෙන්න සතියක් දෙකක් පරක්කු උනා විතරයි මට message එකක් එනව "Dear Cardholder, the total statement outstanding on your DFCC Credit Card 48####*****##### as at 2018/12/20 is Rs. 1,900.00. Minimum payment Rs. 250.00 due by 2019/01/10." කියල. :frown: ඒපාර මං ඉක්මන්ට branch එකට ගිහින් letter එකක් දුන්න. එතනින් කිවුවෙ වැරදීමක් වෙන්න ඇති ඒක හදන්නම් කියල. අනික මං තවම card එක collect කරගෙනත් නෑ. ඔහොම ඉද්දි මෙන්න ඊලඟ මාසෙත් එනව message එකක් කලින් එකට interest එකක් හරි late payment එකක් හරි add වෙලා Rs. 2865.58. ගෙවන්න කියල. :growl: ඒ පාර ආයෙ card center කතා කලා. උන් ආයෙ පරන කතාවමයි, branch එකත් එක්ක කතාකරන්න කියනව. මගෙ වැඩ ඔක්කොම පැත්තකින් තියල ආයෙ branch එකට ගියා. උන් ආයෙ මගෙන් letter එකක් ලියෝ ගත්ත. ඒකත් දුන්න. මෙන්න ඒ පාර ගෙදරටත් letter එකක් ඇවිත්. මොකක්ද බන් මේකට කරන්නෙ. :oo: යකො මේ office එකට ඇවිත් බලෙන් ඇගේ ගහල දැන් අපේ කාලෙ කනව. මටත් හොඳ පාඩම. නිකන් දෙනව කිවුවම ඕන කුණුගොඩක්. ආයෙ නම් DFCC පැත්තක්වත් බලන්නෙ නෑ. උබලම හිතපන්, අපි DFCC Card එක use කරගෙන යද්දි හොරාට මේ වගේ hidden charges එහෙමත් රිංගවනව අතිනෙ. :oo: මම දැන් හිතන් ඉන්නෙ පොලීසියෙ පැමිණිල්ලක් දාන්න. ඇයි ඉතින් call center කතා කලත් වැඩක් නෑ, branch එකට ගියත් වැඩක් නෑ. :no:

    oya office walata awith ira dennam handa dennam kiyala eka eka loans/ credit cards/accounts enge gahana ungen parissam wenna one. unge oya friendly gathiya thiyenne ape sign eka gannakal witharai. ethakota unge target eka complete. bonus ekai commission ekai samaharawita free tours ehema set wenawa unta.

    ape sign eka collect karagaththata passe hadisiyakata wede mokuth prashnayak unoth un phone eka answer karanneth nehe.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Ehenan sampath amex1 ganna eka therumak nadda?
    Visa1 athida?

    උබ ක්‍රෙඩිට් කාඩ් එක ගත්තනම් උබට ඇමෙක්ස් එක ෆ්රී එවයි :P:P:P. කලබල නැතුව බලා ඉදපන් . මටත් මේ ලගදි ගෙදරටම ආව ඔෆර් එකක් කියල . අවුරුදු දෙකක් යනකන් ඇනුවල් ෆී එක ගන්නෙත් නෑ කිව්ව . ගිය අවුරුද්දෙ අවසානෙ නම් සම්පත් එපා උනා . හරි හමන් ඔෆස් තිබ්බෙත් නෑ . කොමර්ශල් සෙලාන් ඊට වැඩිය තිබ්බ