මචන්ලා ලඟදී Amity එකේ balcony ගිය එකෙක් ඉන්නවද? අවුරුද්දකට කලින් ගියා උඩ A/C නෑ. පට්ට රස්නෙයි. Sure නෑ හදලද කියලා. අපේ එවුන්ගේ හැටි දන්නවනේ