එහෙම එපා බන්. උබලගෙ අම්ම නැති වුන දවසක අනේ අපෙ අම්ම වෙනුවෙන් එයාගෙ අවසාන කාලෙ
මම මොකුත් කලේ නෑ කියල උබට දුක් වෙන්න වුනොත් ආයෙ ඒ regret එක යවාගන්න බැරි වෙයි.
සල්ලිනම් හොයාගන්‍න පුලුවන්. ඒත් ඉන්නෙ එක අම්මනේ.. අපෙත් අම්ම අසනීපෙන්
ඉන්නෙ ඒත් මම මට පුලුවන් විදිහට වියදම් කරනවා..
ඔය මිනිස්සු ජීවිත කාලෙම අපි එක්ක ඉන්නෙ නෑ. අපිත් තව අවුරුදු 30-40කින් විතර
නැති වෙනවා.
පසු තැවීමක් නැතුව මැරෙන්න තිබ්බොත් ඇති.
මගේ සත දෙක විතරයි. උබ කැමති දෙයක් කරහන් බන්...![]()