penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    පෙම්මාදර නිසා රතු ලේ සුදු කිරට
    හරවා පොවා මා ඇති දැඩි කල යසට
    නිම්මා නොමැති දුක් වින්දා විටින් විට
    අම්මා මගේ අම්මා සිතුමිනකි මට !!

    Great 5+
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ොවක් නලවන්න ඔබට හැකි
    ේ දෑේ සවිය ඇති දා
    ොවක් හඬවන්න ඔබට හැකි
    ේ සුසුමන් ඳව ගිය දා

    දෙමාපියන්ට සලකන්නෙ නැති එවුන්ට හරියන්නෙ නැහැ බං.. එොවදී වේම මෙොවදීත් ඒ පව් පඩිසන් දෙනවා..
    +4
    matath me wage dewal nitharama ahanna dakinna lebenawa...

    thaman hadapu wadapu amma thaththata a lamai mona hithakinda mehema karanne....

    mehema inna ammalage lamai godak welawata samnaya family wala aya nemei loku lokko, doctors la lawyers la wage loku minisunge demaupiyo thamai godak welawata mehema duk widinne...

    ohoma inna pare inna amma thaththa kenek gen ahala balanna a ayage lamai koheda inne kiyala.. amma thaththa hari adambarayen kiyanne thamange lamai menna me me wage loku than wala innawa kiyala... ath a lamaima thama thamange ammala thaththta mehema karanne... :(:(:(
    :(
    thamange demawpiyanta salakanne nethi ayata okama me athmedima wenawa sahathikai.math realy hithanne Mona de nethi wunat mage ammi and thaththi mata innawa kiyala.oya wage karana ayata deyyangema pihitai[/QU:(OTE]

    :(
    මන් ඉස්සර office යද්දී දැක්ක කනත්ත ලග සීය කෙනෙක් ඉන්නවා, එදා වැස්ස සීය වැස්සට තෙමෙන නිසා අදින සරම ඔලුවේ දාන් ඉදගේන ඉන්නවා. මන් ජීවිතේට දැකපු දුක්බරම දේ අයෙත් ඒවගේ දෙයක් නොදකින්න ප්‍රර්ථනා කරනවා.
    සිරාවටම bus එක නිසා බහින්න බැරි උන පස්සේ හොයල බලද්දී එතන ත්‍රීවීල් පාර්ක් එකේ අය සීයව අරන් ගිහින් කියල දැනගන්න ලැබුණ. ඒ සීයාගේ දරුවලු ඔය ගෙනත් දල තියෙන්නේ. කොච්චර නරක කෙනෙක් උනත් තමන්ගේ දෙමවුපියන්ට මේ වගේ දෙයක් වෙන්න දෙන්න එපා මචන්ලා. බැරි කලේ අපිව බලාගත්තු දෙවියෝ
    :(
    :(:(


    එළකිරි කොල්ලෙක්;13642502 said:

    sirawatama duka hithena pic ekak...oya ammage duwa/puthat oka dakinawa atine....
    :yes::yes::yes: