Ammatasiri...

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    10494587_1450640421887618_6900084354217515637_n.jpg

    Mokada ban me?.. munta bayada?..:angry::angry::angry: :eek::eek::eek:
    photo.php
     
    KK_86

    Member
    Jul 24, 2014
    141
    7
    0
    oya ponnayange ange ape wahanayak yanthan gawunoth api thamai waradi.un hari.okunta kisima chaarayak naha.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි ගියානම් කොමද ආතල් එක ? හෙල්මට් නැතිව...:P
    ලියයි හිටගෙන , සුත්තේ පොලෝසිය
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපි ගියානම් කොමද ආතල් එක ? හෙල්මට් නැතිව...:P
    ලියයි හිටගෙන , සුත්තේ පොලෝසිය
    අනිවා බං.. ඊට හපන් කැරියොන්ගෙ පකේ ටෝක්..:angry:
    ලෝකෙන් කාලකන්නිම පොලීසිය ඉන්නෙ ලංකාවෙ බං..
    බය නැතුව ඕන තැනක කියන්න පුළුවන් ඒක...

    මේවට කියන්නේ %ගේ රෙද්දේ සහජීවනය,
    ලබන අවුරුද්ද මුලදී ජනාදිපති වාරණයක් එනවා කියන්නේ, දැන් අපේ වාරේ, මහින්ද මාමිට ආයේ රජකම් කරන්න ආසයි නම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් හම්බයට ගේම දෙන්න, නැත්නම් අපි උබට ගේම දෙනවා.

    කිරියේ යාලුවෝ මොකද කියන්නේ?

    මචං දැන් ලෝකේ දියුණුයි, සන්නිවේදනය අතින් ලංකාවත් දියුණුයි, සමහරු කියාවි කීබෝඩ් වීරයෝ කියලා, එත් අපේ මතය අපි නිවැරදිව ඉදිරිපත් කලොත්, ඒ මතයම (හෝ ඊට අසන්න මත දරන) කට්ටිය හැමෝම එකතු වෙන්න පුළුවන්. මෙතනින් 100,000ක් එක මතයකට ආව කියන්නේ මෙතන ඉන්න බහුතරය (18-35) කොල්ලෝ කෙල්ලෝ ටික ඒ අයගේ අම්මල, තාත්තලා සහෝදර සහෝදරියෝ, මාමල නන්දලාව අපේ මතේට හරවා ගන්න පුළුවන්. අන්න එතකොට ඔය 100,000 මිලියනයක් වෙනවා. ඒ කියන්නේ චන්ද දායකයෝ මිලියනයක්. ඒ කියන්නේ මහරජාට වටිනා චන්ද ගානක්. (මම කිව්වේ අවමය) එත් හම්බයන්ගේ ඔක්කොම චන්ද ගත්තත් මිලියනය ගෙඩිපිටින් ගන්න අමාරුයි.

    හම්බයෝද අපිද?
    යාලුවනේ අදහස් දක්වන්න.
     
    • Like
    Reactions: Mr:Virus

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    අනිවා බං.. ඊට හපන් කැරියොන්ගෙ පකේ ටෝක්..:angry:
    ලෝකෙන් කාලකන්නිම පොලීසිය ඉන්නෙ ලංකාවෙ බං..
    බය නැතුව ඕන තැනක කියන්න පුළුවන් ඒක...

    ඔය කාලකන්නි යක්කු අපි පෝය දවසට හෙල්මෙට් නැතුව පන්සල් ගියොත් ලියනවා ,මුන්ට හැම සිකුරාදම යන්න පුලුවන් .... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෑප්ටන් Jack Sparrow;16965247 said:
    මේවට කියන්නේ %ගේ රෙද්දේ සහජීවනය,
    ලබන අවුරුද්ද මුලදී ජනාදිපති වාරණයක් එනවා කියන්නේ, දැන් අපේ වාරේ, මහින්ද මාමිට ආයේ රජකම් කරන්න ආසයි නම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් හම්බයට ගේම දෙන්න, නැත්නම් අපි උබට ගේම දෙනවා.

    කිරියේ යාලුවෝ මොකද කියන්නේ?

    මචං දැන් ලෝකේ දියුණුයි, සන්නිවේදනය අතින් ලංකාවත් දියුණුයි, සමහරු කියාවි කීබෝඩ් වීරයෝ කියලා, එත් අපේ මතය අපි නිවැරදිව ඉදිරිපත් කලොත්, ඒ මතයම (හෝ ඊට අසන්න මත දරන) කට්ටිය හැමෝම එකතු වෙන්න පුළුවන්. මෙතනින් 100,000ක් එක මතයකට ආව කියන්නේ මෙතන ඉන්න බහුතරය (18-35) කොල්ලෝ කෙල්ලෝ ටික ඒ අයගේ අම්මල, තාත්තලා සහෝදර සහෝදරියෝ, මාමල නන්දලාව අපේ මතේට හරවා ගන්න පුළුවන්. අන්න එතකොට ඔය 100,000 මිලියනයක් වෙනවා. ඒ කියන්නේ චන්ද දායකයෝ මිලියනයක්. ඒ කියන්නේ මහරජාට වටිනා චන්ද ගානක්. (මම කිව්වේ අවමය) එත් හම්බයන්ගේ ඔක්කොම චන්ද ගත්තත් මිලියනය ගෙඩිපිටින් ගන්න අමාරුයි.

    හම්බයෝද අපිද?
    යාලුවනේ අදහස් දක්වන්න.
    එකෙන් ම....
    කමුත් මම ගේම දෙනවා කියන කතාවට ව්‍යාතිරේඛයක් එක් කරමි.
    මගේ ගේම දීම නම් ලංකාවට එක නීති පද්ධතියක් ස්ථාපිත කිරීමයි. තේසවලාමේ නීතිය, උඩරට නීතිය, මුස්ලිම් නීතිය යන සියල්ල අහෝසි කොට එක් නීති පද්ධතියක් ස්ථාපනය කොට එය නිවැරදිව ක්‍රියාවේ යෙදවීමයි...........
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236

    මෙන්න කථාව. කරනවනම් වැඩේ. එකෙන්ම අපි ඉන්නවා මචන්.
     
  • Oct 23, 2012
    904
    202
    43
    එකෙන් ම....
    කමුත් මම ගේම දෙනවා කියන කතාවට ව්‍යාතිරේඛයක් එක් කරමි.
    මගේ ගේම දීම නම් ලංකාවට එක නීති පද්ධතියක් ස්ථාපිත කිරීමයි. තේසවලාමේ නීතිය, උඩරට නීතිය, මුස්ලිම් නීතිය යන සියල්ල අහෝසි කොට එක් නීති පද්ධතියක් ස්ථාපනය කොට එය නිවැරදිව ක්‍රියාවේ යෙදවීමයි...........
    :yes::yes::yes:
     
    හරියට හරි මචං,
    තව දෙයක් උන්ට ඕනේ විදිහට පැටවූ ගහන්න බහ, පවුලක උපරිම දෙකයි.
    තව අදහස් අගය කරනවා සහෝ.​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    එකෙන් ම....
    කමුත් මම ගේම දෙනවා කියන කතාවට ව්‍යාතිරේඛයක් එක් කරමි.
    මගේ ගේම දීම නම් ලංකාවට එක නීති පද්ධතියක් ස්ථාපිත කිරීමයි. තේසවලාමේ නීතිය, උඩරට නීතිය, මුස්ලිම් නීතිය යන සියල්ල අහෝසි කොට එක් නීති පද්ධතියක් ස්ථාපනය කොට එය නිවැරදිව ක්‍රියාවේ යෙදවීමයි...........

    අර ගෝනිබිල්ලන් ඇඳුම රාජ්‍ය ආයතනවල තහනම් කරලා උසාවි නියෝගයක් දීල කියල කියන්නේ :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes::yes:
    උන්ට බයයි
    පොලිස් බල්ලො

    හකීම් වගේ එවුන් පුටුවල රජකරන කොට පොඩි එවුන් මොනව කරන්නද? උන් ගිහින් ඕවට කථා කරොත් පහුවෙනිදාම job එක නැති වෙයි ඊට පස්සේ අර අහිංසක මිනිහා කොහොමද පවුලට කන්න දෙන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එකෙන් ම....
    කමුත් මම ගේම දෙනවා කියන කතාවට ව්‍යාතිරේඛයක් එක් කරමි.
    මගේ ගේම දීම නම් ලංකාවට එක නීති පද්ධතියක් ස්ථාපිත කිරීමයි. තේසවලාමේ නීතිය, උඩරට නීතිය, මුස්ලිම් නීතිය යන සියල්ල අහෝසි කොට එක් නීති පද්ධතියක් ස්ථාපනය කොට එය නිවැරදිව ක්‍රියාවේ යෙදවීමයි...........

    ඒක හරි එතකොට අර ක්වාසිවරයාගේ අවසරය තියෙනවා නම් අවුරුදු 12 ට අඩු කෙල්ලෝ බදින්න පුලුවන් නීතියත් අහෝසිකරන්න ඕනේ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් මුන්ට ඔය නීතිය අදාල වෙන්නේ නෑ. හේතුව නීතියේ තියෙන්නේ ඔලුව ආරක්ශා එන්න හිස් ආවරනයක් පලදින්න කියලයි.ඒත් ඔලුවක් නැති එවුන්ට අදාල වෙන්නෙ නෑ