Ammo.... Bajaj Qute vs Bicycle - Drag Race!

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,342
    5,455
    113
    qute ekak ada hawasa pare giya dakka. kandak adda ehema aulak ne saddeth normal.

    shape ekai safety adu ekai mata thiyena aula eth ganna un innawa unta eka aulak natuwa athi.

    3wheel price ekai qute eke price ekai loku wenasak ne dan.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ වීඩියෝ ටික හොඳයි, සාධාරණ රිවීව්ස්,

    සවුත් ඇෆ්රිකන් එවුනුත් ලංකාවේ උන් වගේ තමයි, කමෙන්ට් සෙක්ෂන් එක බැලුවම, එකෙක් කියල තිබ්බ ත්‍රී වීල් එකක් මීට වඩා හොඳයි කියල මොකද ඇක්සිඩන්ට් එකක් වුනොත් එළියට පනින්න හරි පුළුවන් කියල, ෆේස් බුක් එකේදිත් අනන්තවත් ලංකාවේ උන් ඕකම කියනවා.

    මෙන්ටෙනන්ස් එකට බය නිසා සෙකන්ඩ් හෑන්ඩ් නොගෙන ඉන්න එක ගැනත් කතා කරනවා, බලාගෙන ගියාම ලෝකයේ කොහෙත් තියෙන පොදු ප්‍රශ්ණ වගේ.
     
    • Like
    Reactions: NRTG and icepack