ethana u turn ekak penne nanen ban
එයා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දිශාවට පාර අවහිර වෙන විදියට U හැඩයට හරවනව. ඔතන නීතියට අනුව වැරැද්දක් නෑ. ඒ වුනත් ආරක්ශාව ගැන හිතනව නම් නොකලයුතු දෙයක්. බයික් එක දැනට තියෙන දිශාවට ඉදිරියට ගිහින් ඉදිරියෙන් සිග්නල් දාල හරවන එක තමයි ආරක්ශාකාරී.
