Ammo bike accident eka

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    munm illan kan seen 1k tiyenne yako ara wahanayak nawattala tiywddi ekata muwa wela bike eka dauwama kmada manussayek dakinne...
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ammo ow machn bike epama una.hospital wala dakka ewai windapu dukai ekka.:)

    ඔව් බන්. ඉස්පිරිතාලේ දුක් විඳින එක අමාරුයි ඇඟ පත රිදෙන එකට වඩා. කොහොම හරි වාහන කට්ටක් ගන්න බලපන් තව කීයක් හරි එකතු කරන්. නැත්නම් taxi වල පලයන්. ඒක ලාබයි තමන්ගේ වාහනේක යනවට වඩා.
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඔය විදිහටම මම හැප්පුනා...හැබයි අනිත් ඌ අවෙ 60,70 වගේ මෙච්චර වේගෙන් ආවෙ නැ.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    U turn එකක් පාර අයිනෙ නවත්තන් ඉදල ගහන එක තමයි අවුල. ටිකක් ඉස්සරහට ගිහින් සිග්නල් දාල හරවන් එන එක තමයි නිවැරැදි
     
    May 19, 2018
    612
    42
    0
    U turn එකක් පාර අයිනෙ නවත්තන් ඉදල ගහන එක තමයි අවුල. ටිකක් ඉස්සරහට ගිහින් සිග්නල් දාල හරවන් එන එක තමයි නිවැරැදි
    ethana u turn ekak penne nanen ban