Amrica Yanna

shenat

Well-known member
  • May 13, 2007
    57,983
    86,187
    113
    ආශ්චර්යමත් රටක
    මම මචන් ඇමරිකාවේ අවුරුදු 8 කට වඩා ඉඳලා තියනවා. ඇමරිකාව කියන්නේ ජිවත් වෙන්න ටිකක් අමාරු රටක්. නමුත් රක්ෂාවක් තියනවනම් සුපිරි ලයිෆ් එකක් තියනවා. ඒවගේම රටේ මිනිස්සු හොඳයි. ගොඩක් දේවල් ලංකාවට වඩා හොඳයි.

    උබට ඇමරිකාවට යන්න පුළුවන්. හැබැයි නිවැරදි අවශ්‍ය සුදුසුකම් සපුරා ගනින්. පැනල ඉන්න හදන්න එපා. එහෙම උනොත් ආත්මයක් නැහැ. උබට ඇමරිකාවේ විසිට් එකක් දාන්න ආශාවක් තියනවනම් බැංකුවේ සල්ලි ගනු දෙනු කරපු හොඳ ට්‍රාන්ස්සැක්ශන්ස් හදා ගනින්. එයට අමතරව උබට තියන අනෙකුත් වත්කම් පෙන්වලා විසා එකකට ඇප්ලයි කරපන්. නිකන් කරන්නන් වාලේ ඇප්ලයි කරන්න එපා. විසා ගාස්තුම රුපියල් 25000 වගේ යනවා. ඒක නිසා ඉකන් විසා රෙෆිසුස් උනොත් සල්ලි අපරාදේ. අනෙක විසා තේරුමක් නැතුව රෙෆියුස් කරගන්න එපා. එක උබට එච්චර හොඳ දෙයක් නොවෙයි. මේ මම ඉර්ශියාවට කියනවා නොවයි. සත්‍ය ඕක තමයි.

    උබට වයස කීයද ?

    Legally yanna puluwan hari widiya dapan machan ube experience ekkama.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,245
    7,526
    113
    Kotahena
    මම මචන් ඇමරිකාවේ අවුරුදු 8 කට වඩා ඉඳලා තියනවා. ඇමරිකාව කියන්නේ ජිවත් වෙන්න ටිකක් අමාරු රටක්. නමුත් රක්ෂාවක් තියනවනම් සුපිරි ලයිෆ් එකක් තියනවා. ඒවගේම රටේ මිනිස්සු හොඳයි. ගොඩක් දේවල් ලංකාවට වඩා හොඳයි.

    උබට ඇමරිකාවට යන්න පුළුවන්. හැබැයි නිවැරදි අවශ්‍ය සුදුසුකම් සපුරා ගනින්. පැනල ඉන්න හදන්න එපා. එහෙම උනොත් ආත්මයක් නැහැ. උබට ඇමරිකාවේ විසිට් එකක් දාන්න ආශාවක් තියනවනම් බැංකුවේ සල්ලි ගනු දෙනු කරපු හොඳ ට්‍රාන්ස්සැක්ශන්ස් හදා ගනින්. එයට අමතරව උබට තියන අනෙකුත් වත්කම් පෙන්වලා විසා එකකට ඇප්ලයි කරපන්. නිකන් කරන්නන් වාලේ ඇප්ලයි කරන්න එපා. විසා ගාස්තුම රුපියල් 25000 වගේ යනවා. ඒක නිසා ඉකන් විසා රෙෆිසුස් උනොත් සල්ලි අපරාදේ. අනෙක විසා තේරුමක් නැතුව රෙෆියුස් කරගන්න එපා. එක උබට එච්චර හොඳ දෙයක් නොවෙයි. මේ මම ඉර්ශියාවට කියනවා නොවයි. සත්‍ය ඕක තමයි.

    උබට වයස කීයද ?
    උබ කොහෙද බං ගිහින් නැත්තේ නෙදර්ලන්තේ විතරයි නොගිහින් තිය්නෙන්නේ. අනික් හැම රටකටම ගිහින් තියෙනවා :lol::lol::lol::lol:පල හුත්තෝ බොරු කියන්නේ නැතුව

    මේ තියෙන්නේ මුගේ අනික් එකවුන්ට් එකෙන් දාල පජ වෙච්ච ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1698045

    තවමත් මූ ලැජ්ජ නැතුව පඩ ටෝක් දෙනවනේ :rofl::rofl::rofl:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    The Amerika,

    1. Expensive
    2. Many gansters , blacks
    3. Cold
    4. too hot summers
    5. Secret services behind you everywhere
    6. tracking chip will be inserted in to your body secretly

    avatar242676_34.gif