Amul බටර් එකක් ගත්තා සිංහලු

scuuvy

Junior member
  • Feb 28, 2023
    36
    -8
    8
    ඉන්දියාවෙ 100g එක lkr වලින් බැලුවත් 300/= එහා යන්නෙ නෑ. ඉතුරුවා ටැක්ස්.
    එ‍්ත් රසයි බං. අපි පොඩි කාලෙ කාපු anchor බටර් එක වගේ. දැන් තියෙන මගුල මොකද මන්දා එ‍් රහ නෑ.

    lurpak butter ganin
    Spreadable ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,737
    113
    පර ඉන්දියන් ඩස්පයින්ගේ බටර් කන්නෙපා. අපේම හයිලන්ඩ් බටර් කාපිය.
     
    scuuvy

    Junior member
  • Feb 28, 2023
    36
    -8
    8
    ඊට වඩා හයිලන්ඩ් හොඳා
    අරන් බලමු මේක කාලා

    Out of stock බං

    Screenshot_20230301-073140.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    200g කොහෙද තියෙන්නෙ 790 ට?
    කීල්ස් එකේනන් 100g තිබ්බෙ 790 ට මතක විදිහට.

    ඉන්දියාවෙ ග්‍රෑම් 100 ක් රු.200 ක් (ලංකාවෙ ගානින්) වගේ වෙන්නෙ. සිංහලුන්ව රවට්ටල 700 ගානකට දෙනව.
    ------ Post added on Feb 28, 2023 at 9:14 PM

    ඉන්දියාවේ පාරවල් වල පෙට්ටි කඩ කාරයෝ තෙම්පරාදු කරන්නත් දාන්නේ මේ බටර්. ඉන්දියාවේ අඩු කුලේ බටර් ලංකාවේ උන්ට ලක්සරි උනා එහෙනං
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,482
    113
    ඉන්දියාවේ පාරවල් වල පෙට්ටි කඩ කාරයෝ තෙම්පරාදු කරන්නත් දාන්නේ මේ බටර්. ඉන්දියාවේ අඩු කුලේ බටර් ලංකාවේ උන්ට ලක්සරි උනා එහෙනං
    අඩු කුලේ බටර් කියන්න බෑ. වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ චීස් බටර් කිරි, බිත්තර ඊලගට එලවලු අරව මේවා සෑහෙන ලාභයි. ඒ මිනිස්සු මාර විදිහට කනව මේවා. පෙට්ටි කඩේක උනත් හොදට හැමදේම දාලා සුපිරියට හදනව. ලංකාවෙ වගේ බොරුව නෑ. ඉන්දියාවෙ ගිය එකෙක්ගෙන් අහල බලපන්කො සුපිරි රටක් සමහර දේවල් වලින්.
     
    scuuvy

    Junior member
  • Feb 28, 2023
    36
    -8
    8
    ඉන්දියාවේ පාරවල් වල පෙට්ටි කඩ කාරයෝ තෙම්පරාදු කරන්නත් දාන්නේ මේ බටර්. ඉන්දියාවේ අඩු කුලේ බටර් ලංකාවේ උන්ට ලක්සරි උනා එහෙනං
    අනේ හුත්තො උන් වැඩිපුර දාන්නෙ තියෙන නිසා. ඉන්දියාවෙ දුප්පත්ම මිනිහා පවා කිරි, චීස්, බටර් කාලා ඉන්නවා. අඩු කුලේ කියල ලබ්බක් නෑ මේක උන්ගෙ වැඩියෙන්ම විකිණෙන brand එක.
     
    • Like
    Reactions: Kasun0 and NuwanCK

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,678
    113
    Ursa Major
    Amul means cooperative, specifically the collaboration of India's milk farmers. During Chandrika's regime, Amul invested in Milco. But it was a failed project, and they left after some time.
     
    • Like
    Reactions: scuuvy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනේ හුත්තො උන් වැඩිපුර දාන්නෙ තියෙන නිසා. ඉන්දියාවෙ දුප්පත්ම මිනිහා පවා කිරි, චීස්, බටර් කාලා ඉන්නවා. අඩු කුලේ කියල ලබ්බක් නෑ මේක උන්ගෙ වැඩියෙන්ම විකිණෙන brand එක.

    ඔය බටර් වලට උබේ බිජ්ජට ඉෆෙක්ට් එකක් තීනවද බලහං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Kotmale brand ekama anthimai.unge kisima product ekak mata set wen na .freshmilk eka thanakola flavored (lankawe unta gelapenawa habei)

    කොත්මලේ කියන්නේ ජරාවක් බං
    අපූ උන්ගේ චීස් එක පාරක් කාල බැලුව පාන් පුඩිමක් වගේ (ලංකාවේ කාටවත් චීස් කොලිටියට හදන්න බෑ )
    යෝගට් එකත් හරි නෑ පෙස් මිල්ක් නම් අරගෙනම නෑ
    හයිලන්ඩ් ඒ අතින් හොදයි කොලිටිය
     
    • Like
    Reactions: NuwanCK

    racool

    Well-known member
  • Sep 18, 2006
    1,688
    86
    48
    This might be Hell
    අඩු කුලේ බටර් කියන්න බෑ. වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ චීස් බටර් කිරි, බිත්තර ඊලගට එලවලු අරව මේවා සෑහෙන ලාභයි. ඒ මිනිස්සු මාර විදිහට කනව මේවා. පෙට්ටි කඩේක උනත් හොදට හැමදේම දාලා සුපිරියට හදනව. ලංකාවෙ වගේ බොරුව නෑ. ඉන්දියාවෙ ගිය එකෙක්ගෙන් අහල බලපන්කො සුපිරි රටක් සමහර දේවල් වලින්.
    Me kathawa sahathika aththa. Man 5 Yrs ehe hitiya. Podi kama kadayaka unath un danne Amul butter cheese ,ekath hoda pramanayak. Indian Dairy market eka sahenna hodai.
     
    • Like
    Reactions: Asmodeus