එ‍්ත් රසයි බං. අපි පොඩි කාලෙ කාපු anchor බටර් එක වගේ. දැන් තියෙන මගුල මොකද මන්දා එ‍් රහ නෑ.ඉන්දියාවෙ 100g එක lkr වලින් බැලුවත් 300/= එහා යන්නෙ නෑ. ඉතුරුවා ටැක්ස්.
Spreadable ද?lurpak butter ganin
එ‍්ත් රසයි බං. අපි පොඩි කාලෙ කාපු anchor බටර් එක වගේ. දැන් තියෙන මගුල මොකද මන්දා එ‍් රහ නෑ.ඉන්දියාවෙ 100g එක lkr වලින් බැලුවත් 300/= එහා යන්නෙ නෑ. ඉතුරුවා ටැක්ස්.
Spreadable ද?lurpak butter ganin
සිරා මූ තමා. ස්ක්රැවියට ඇයි එක විදියක් මට තව විදියක් කියල බලන්න ඇතිහලෝ ඉන්ද්‍රසිරි කොහොමද
කොත්මලේ කෑවා ගූ වගේපර ඉන්දියන් ඩස්පයින්ගේ බටර් කන්නෙපා. අපේම හයිලන්ඩ් බටර් කාපිය.
200g කොහෙද තියෙන්නෙ 790 ට?
කීල්ස් එකේනන් 100g තිබ්බෙ 790 ට මතක විදිහට.
ඉන්දියාවෙ ග්‍රෑම් 100 ක් රු.200 ක් (ලංකාවෙ ගානින්) වගේ වෙන්නෙ. සිංහලුන්ව රවට්ටල 700 ගානකට දෙනව.
------ Post added on Feb 28, 2023 at 9:14 PM
අඩු කුලේ බටර් කියන්න බෑ. වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ චීස් බටර් කිරි, බිත්තර ඊලගට එලවලු අරව මේවා සෑහෙන ලාභයි. ඒ මිනිස්සු මාර විදිහට කනව මේවා. පෙට්ටි කඩේක උනත් හොදට හැමදේම දාලා සුපිරියට හදනව. ලංකාවෙ වගේ බොරුව නෑ. ඉන්දියාවෙ ගිය එකෙක්ගෙන් අහල බලපන්කො සුපිරි රටක් සමහර දේවල් වලින්.ඉන්දියාවේ පාරවල් වල පෙට්ටි කඩ කාරයෝ තෙම්පරාදු කරන්නත් දාන්නේ මේ බටර්. ඉන්දියාවේ අඩු කුලේ බටර් ලංකාවේ උන්ට ලක්සරි උනා එහෙනං
අනේ හුත්තො උන් වැඩිපුර දාන්නෙ තියෙන නිසා. ඉන්දියාවෙ දුප්පත්ම මිනිහා පවා කිරි, චීස්, බටර් කාලා ඉන්නවා. අඩු කුලේ කියල ලබ්බක් නෑ මේක උන්ගෙ වැඩියෙන්ම විකිණෙන brand එක.ඉන්දියාවේ පාරවල් වල පෙට්ටි කඩ කාරයෝ තෙම්පරාදු කරන්නත් දාන්නේ මේ බටර්. ඉන්දියාවේ අඩු කුලේ බටර් ලංකාවේ උන්ට ලක්සරි උනා එහෙනං
අනේ හුත්තො උන් වැඩිපුර දාන්නෙ තියෙන නිසා. ඉන්දියාවෙ දුප්පත්ම මිනිහා පවා කිරි, චීස්, බටර් කාලා ඉන්නවා. අඩු කුලේ කියල ලබ්බක් නෑ මේක උන්ගෙ වැඩියෙන්ම විකිණෙන brand එක.
AwesomeAmul means cooperative, specifically the collaboration of India's milk farmers. During Chandrika's regime, Amul invested in Milco. But it was a failed project, and they left after some time.
උඹ #රි රහත් දන්නවා, බලන් ගියාම ගූත් කාපු එකෙක් නෙ බං.කොත්මලේ කෑවා ගූ වගේ
Kotmale brand ekama anthimai.unge kisima product ekak mata set wen na .freshmilk eka thanakola flavored (lankawe unta gelapenawa habei)ඊට වඩා හයිලන්ඩ් හොඳා
Kotmale brand ekama anthimai.unge kisima product ekak mata set wen na .freshmilk eka thanakola flavored (lankawe unta gelapenawa habei)
Me kathawa sahathika aththa. Man 5 Yrs ehe hitiya. Podi kama kadayaka unath un danne Amul butter cheese ,ekath hoda pramanayak. Indian Dairy market eka sahenna hodai.අඩු කුලේ බටර් කියන්න බෑ. වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ චීස් බටර් කිරි, බිත්තර ඊලගට එලවලු අරව මේවා සෑහෙන ලාභයි. ඒ මිනිස්සු මාර විදිහට කනව මේවා. පෙට්ටි කඩේක උනත් හොදට හැමදේම දාලා සුපිරියට හදනව. ලංකාවෙ වගේ බොරුව නෑ. ඉන්දියාවෙ ගිය එකෙක්ගෙන් අහල බලපන්කො සුපිරි රටක් සමහර දේවල් වලින්.