Amul ....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    කිරිත් එක්ක හරක් පට්ටියත් දෙක්කුවොත් තමා සීන් ඒක.

    අපි වගේ කිරි බොන්නේ නැති උන්ට අහක යන පරිප්පු කන්න වෙයි ගෝම් බෙටි පාර අයිනෙ බැවාම.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,861
    26,881
    113
    ඉන්දියාවේ කිරි නිෂ්පාදනය වැඩි ලොකු හරක් මස් market එකක් තියන නිසා. ඉන්දියාවේ මුස්ලිම් මිනිස්සු කෝටි 20ක් ඉන්නවා. හරක්ට වැන්දට ලෝකේ 4 වෙනියට beef production එක තියෙන්නේ ඉන්දියාවේ

    India produced approximately 4.4 million metric tons CWE beef and veal in 2023. The amount of beef and veal produced was consistent until 2019. That year, this figure put India in fourth place worldwide, after Brazil, China and the EU. - https://www.statista.com/statistics/440281/india-beef-and-veal-net-production/#:~:text=India produced approximately 4.4 million,Brazil, China and the EU.

    "In 2020, 35,800,000 cattle and buffaloes were slaughtered for meat in India."

    2023 කෝටි 4ක් හරක් මරලා තියනවා - https://www.indexmundi.com/agriculture/?country=in&commodity=cattle&graph=total-slaughter

    ලොකු හරක් මස් ඉල්ලුමක් නැතුව කවදාවත් කිරි නිෂ්පාදනය ලොකුවට වැඩි කරන්න බැ.
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉන්දියාවේ කිරි නිෂ්පාදනය වැඩි ලොකු හරක් මස් market එකක් තියන නිසා ඉන්දියාවේ මුස්ලිම් මිනිස්සු කෝටි 20ක් ඉන්නවා. හරක්ට වැන්දට ලෝකේ 4 වෙනියට beef production එක තියෙන්නේ ඉන්දියාවේ

    India produced approximately 4.4 million metric tons CWE beef and veal in 2023. The amount of beef and veal produced was consistent until 2019. That year, this figure put India in fourth place worldwide, after Brazil, China and the EU. - https://www.statista.com/statistics/440281/india-beef-and-veal-net-production/#:~:text=India produced approximately 4.4 million,Brazil, China and the EU.

    "In 2020, 35,800,000 cattle and buffaloes were slaughtered for meat in India."

    2023 කෝටි 4ක් හරක් මරලා තියනවා - https://www.indexmundi.com/agriculture/?country=in&commodity=cattle&graph=total-slaughter

    ලොකු හරක් මස් ඉල්ලුමක් නැතුව කවදාවත් කිරි නිෂ්පාදනය ලොකුවට වැඩි කරන්න බැ.
    ඔව්. ගොන් සිංහලු කන්නේම චිකන් චිකන්. හරක් මස් කන්නේ ඉතාම පොඩි පිරිසක් විතරයි. ඒ නිසා පට්ට ගණන් ඉතින්
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,213
    45,072
    113
    අමුල් ඵකට වඩා අැන්කර්, හයිලන්ඩ් බටර් රසයි..කිරි ගැන නම් දන්නේ නෑ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,861
    26,881
    113
    ඔව්. ගොන් සිංහලු කන්නේම චිකන් චිකන්. හරක් මස් කන්නේ ඉතාම පොඩි පිරිසක් විතරයි. ඒ නිසා පට්ට ගණන් ඉතින්
    ඉස්සර හොඳට කාලා තියනවා. ඔය late 90's 2000න් පස්සේ ආපු සෝම හාමුදුරැ බණ පිස්සුවෙන් පස්සේ තමයි අඩු වෙලා තියෙන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,213
    45,072
    113
    අර පල්වත්ත කියන එකා කරන්නේ චීනෙන් බාල පිටි ගෙනල්ල ලංකාවේ කිරි කියල විකුණන එක , මුන් ඔක්කොම කරන්න එකම දේ

    පිස්සුද..පැලවත්ත පිටි ගේන්නේ චීනෙන් නෙමෙයි.උන් චීනේට export කරන්නත් plan කර කර හිටියා අැයි ඒ දවස්වල ඕක අයිති ඵකා කිව්වේ මතක නැද්ද..චීනෙන් පිටි ගෙනල්ල චීනෙටම යවයිද..චීනේ උන්ට නම් පිස්සු නෑ ඕකුන්ගෙ ජරාවල් ගන්න.පාන් පිටි වගේ😅😅

    මෙරට කිරි ඉතිරි වේ – අපනයනයට මගක් ඉල්ලයි​

    මේ වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බවත් ඒවා කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයනය සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසනවා.

    “අපට දැන් කිරි අතිරික්තයක් තියෙනවා. මේ වෙන කොට මම EDB එකට කියලා තියෙනවා, මට අවස්ථාව හොයලා දෙන්න ජපානයට බටර් යවන්නත්, චීනයට කිරිපිටි යවන්නත්. ළඟදිම වෙලාවක අපි කිරි පිටි බටර් යවනවා, අපි ලඟ අතිරික්තයත් තිබෙනවා. මං ගාව හැමදාම ටොන් 20ක් 25ක් එලියට විකුණන ගමන් කිරිපිටි, ටොන් 75ක් 100ක් ස්ටෝරුවේ තියෙනවා.“

    “සුපර්මාර්කට් එකකට ගිහිං බැලුවොත් රාක්කවල දේශීය දියර කිරි වර්ග 20ක්වත් තියෙනවා. ඒ කියන්නේ රටේ මිනිසුන්ට ඕනෑවට වඩා කිරි තියෙනවා. අපිට පිටරටින් කිරි අවුන්සයක්වත් ගේන්න ඕනේ නැහැ“, යනුවෙන් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

    Source
     
    Last edited:
    • Haha
    Reactions: krizta

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,556
    13,156

    ඕකුන්ගේ බොරු වලට ඇඳෙන්න එපා බං
    ලංකාවේ ව්‍යාපාරිකයෝ කියලා ජාතියක් නෑ ඉන්නේ ජාවාරම් කාරයෝ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉස්සර හොඳට කාලා තියනවා. ඔය late 90's 2000න් පස්සේ ආපු සෝම හාමුදුරැ බණ පිස්සුවෙන් පස්සේ තමයි අඩු වෙලා තියෙන්නේ
    ඔව්. ගොන්නු ටිකට වැදි බණ කිය කිය එයාලා කුට්ටි පිටින් ගිලින්නේ. අනුරාධපුරේ එහෙම. සෝම ස්වාමීන් වහන්සේ උනත් ඕස්ට්‍රේලියාවේ ගත කරපු ජීවිතය ගැන දන්නවනම් මිනිස්සු..... :lol:
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,560
    2,904
    113
    highland eke wada karana un athulema kiri toffee hadala wikunala salli hoya gannawalu, current + milk from highland
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    කිරිත් එක්ක හරක් පට්ටියත් දෙක්කුවොත් තමා සීන් ඒක.

    අපි වගේ කිරි බොන්නේ නැති උන්ට අහක යන පරිප්පු කන්න වෙයි ගෝම් බෙටි පාර අයිනෙ බැවාම.
    කොරහේ කිඹුල්ලු දකින්න උඹල නම් මාරම දක්ෂයි...
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,285
    5,607
    113
    ඕකුන්ගේ බොරු වලට ඇඳෙන්න එපා බං
    ලංකාවේ ව්‍යාපාරිකයෝ කියලා ජාතියක් නෑ ඉන්නේ ජාවාරම් කාරයෝ
    මමත් හැමදාම කියන දෙයක තමා, දේශිය ව්යාපාර නෑ තියෙන්නෙ දේශීය ජාවාරම්
     
    • Like
    Reactions: Sen-lu

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    269
    63
    ලංකාවේ සාමාන්‍ය පවූලකට බටර්/චීස් කන්න පුලුහන්ද කියල උබලම හිතල බලපල්ලා ..ඉන්දියාවේ නිකන් පාරේ කැමහදන පෙට්ටි කඩේ පොර පවා කැමවලට දාන්නේ බටර් ...ලංකාවේ කිරි තනිකර මාෆියාවක් එකයි ඔහොම වෙන්නේ අමුල් අවොත් ඕක අනිවා යම්තාක් දුරට පාලනය වේවි ...
    උබල කීල්ස් එකට ගිහින් බලපන් amul බටර් කීයද කියල....ලංකාවෙ ඒවට වඩා ගොඩක් ගනන් වැඩියි..
     
    • Like
    Reactions: Sen-lu

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Amul ....
    anand milk union limited හෙවත් අමුල් ලංකාවේ විවර්තවෙළදපලට දැන් ටිකෙන් ටික ඇතුල් වෙමින් පවතින බව කොලබ සුපිරිවෙළදසැල් වල යන එන සියලුදෙනා දන්නාකාරණයක් ...
    ඉන්දියානු රාජ්‍ය ආයතනයක් ලෝකේ සුපිරි බහුජාතික සමාගම් සමග කරට කර ඉන්නවනම් ඒ amul පමණයි ..සහ ඉන්දියාව තුල නිෂ්පාදන දහස් ගණනක් ඇති Hindustan unilever පරාදා සීමිත කිරි නිෂ්පාදන වලින් පමණක් unilever ආදායම පැරදවූ එකම ඉන්දියානු රාජ්‍ය ආයතනය amul පමණයි..
    එකම ගොවිපලක් වත් එකම කිරි ගවයෙක් වත් අයිති නැතුව දිනකට කිරි ලීටර් මිලියන 26 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ඉන්දියාවේ එකම ආයතනය amul පමණයි..ආරන්චි මාර්ග අනුව highland සහ amul එකතුවක් සිදුවන්නේ නම් ලංකාව කිරිවලින් ස්වාම්පොෂිත වෙනවා නිසැකයි ...
    balan heetpan ,kawada ban hema karana
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,324
    93
    අර පල්වත්ත කියන එකා කරන්නේ චීනෙන් බාල පිටි ගෙනල්ල ලංකාවේ කිරි කියල විකුණන එක , මුන් ඔක්කොම කරන්න එකම දේ
    මේක ඇත්ත කතාවක් ද?
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    432
    344
    63
    උබල කීල්ස් එකට ගිහින් බලපන් amul බටර් කීයද කියල....ලංකාවෙ ඒවට වඩා ගොඩක් ගනන් වැඩියි..
    Amul butter 1 kg is 2000 SLrs in india