Amuthu Katha (අමුතු කතා)

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,965
    8,398
    113



    Lyrics

    හිත නුඹ ගැන අමුතු කතා

    කියයි යටි හිත අද උමතු වෙලා

    මට හමුවුණු අය හැරදා

    ළඳේ නුඹ ළඟ මම නතර වුණා


    ඔය කෙහෙරැලි අත වැනුවා

    මගේ හදවත මැද හිරි වැටුණා

    සැළමුතු පෙම මට දැනුණා

    එපා නොකියම නුඹ දෙස හැරුණා


    මේ ප්‍රේමේ හින්දා

    මායාවක් මා හීනෙන් වින්ඳා

    මේ ප්‍රේමේ හින්දා

    ප්‍රේමී හිත් ගානක් මා බින්දා


    වංකී හර්දේ මැරුණා

    අවංකෙන් ප්‍රේමෙන් දැවුණා

    ලතෙත් පෙම් වැස්සේ තෙමුණා

    නුඹව දැනුණා


    අනංගී තාලෙන් මිදුණා

    සුපෙම් ගී නින්දෙන් ඇසුණා

    නුඹෙන් මං ස්වර්ගේ දුටුවා

    ක්ෂණික බැඳුණා
     
    • Like
    Reactions: wawula