amuthu post ekak magen :D

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මොලේ හොද නැද්ද හුට්ටෝ උබට උදේ පාන්දර මේ වැඩකට නැති පොස්ට් දාන්නේ? පලයන් ගිහින් ගෑනියෙක් ෆොටෝ ගහල දාපන්..

    පොඩි එකා වගේ අටෙන්ෂන් ගන්න හදන්නේ :angry:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,678
    19,549
    113
    උබ මැරුන කියල නම් ඉතිං වැඩි සතුටක් නෑ. ඒත් උබ මැරෙන එකෙන් එක හොදක් වෙනව අර ගොබ්බ මෙලෝ එකෙකුට වැඩක් නැති youtube channel එක අයින් වෙලා යනව. අපි scurvy ට බැන්නත් උගෙ දාතු වැඩ තිබ්බත් ඌ මොකක් හරි පොඩිම විදියකින් හරි මිනිහෙක්ට වැඩක් වෙන video එකක් දානව මේසයක් නැති උනාට. උබට ඔක්කොම දේවල් තිබිලත් උබ ගොන් video දදා ඉන්න එකටයි දුක.
     
    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    ඕයි තඩි පුතා, අර පොඩි කෙල්ලෝ ටිකගේ ජොබ් එකට කෙලින්නේ නැතිව, හොද පුතා වගේ තව video ටිකක් දාපන් ගිහින්.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    උබ මැරුන කියල නම් ඉතිං වැඩි සතුටක් නෑ. ඒත් උබ මැරෙන එකෙන් එක හොදක් වෙනව අර ගොබ්බ මෙලෝ එකෙකුට වැඩක් නැති youtube channel එක අයින් වෙලා යනව. අපි scurvy ට බැන්නත් උගෙ දාතු වැඩ තිබ්බත් ඌ මොකක් හරි පොඩිම විදියකින් හරි මිනිහෙක්ට වැඩක් වෙන video එකක් දානව මේසයක් නැති උනාට. උබට ඔක්කොම දේවල් තිබිලත් උබ ගොන් video දදා ඉන්න එකටයි දුක.
    ow paw dandek me yaka
     
    • Haha
    Reactions: spunkyisii