AMW එකේ වැඩ කරන කෙනෙක්

කණියා

Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    AMW එකේ වැඩ කරන කෙනෙක්

    AMW එකේ වැඩ කරන කෙනෙක් එහෙම නැද්ද? කලි ඕඩර් කරපු Alto 800 එකක මිල මේ බජට් එකත් එක්ක වෙනස් වීම ගැන විස්තර දැනගන්න ඕනා..
     

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    Mr kani

    oya gewwe parana ganata ( Order)
    api order kaleth parana milata,
    katha epa e agreement eke gana gewanna mr kani.

    any tho wage mooda moosalayek
    dan huulla hulla hitu.
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    Mr kani

    oya gewwe parana ganata ( Order)
    api order kaleth parana milata,
    katha epa e agreement eke gana gewanna mr kani.

    any tho wage mooda moosalayek
    dan huulla hulla hitu.


    මම ඕඩර් කරේ 1498000 ට ඒත් ව‍‍ාහනේ වෙන් කර‍ාට AMW එකෙන් වාහනේ clearing කරන්නේ දැනට තියෙන tax වලට. ඉතිං tax අඩු වෙන එකේ වාසිය මට ලැබෙන්න ඕනා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කණියා;17831633 said:
    මම ඕඩර් කරේ 1498000 ට ඒත් ව‍‍ාහනේ වෙන් කර‍ාට AMW එකෙන් වාහනේ clearing කරන්නේ දැනට තියෙන tax වලට. ඉතිං tax අඩු වෙන එකේ වාසිය මට ලැබෙන්න ඕනා.


    ඔව් බන්.. උබ ගිහින් කතාකරපන් :dull: