An edition යූටියුබ් චැනල් කරන උන් දැන් කඩේ යනව වගේ.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේ බලාන්. මුන් ඩබල දැන් උමන්දාව ප්‍රමෝට් කරනව වගේ.
    හාමුදුරුවො මුන් දෙන්නව බාගෙන







    මේ කලින් ත්‍රෙඩ් එක. හාමුදුරුවො මුන්ව බාගත්ත තැන. මේකත් අප් කරල දියන්. බම්ප් වැටිල නැ.
    https://elakiri.com/threads/an-edition-චැනල්-එක-කරන-කොල්ලො-දෙන්නව-උමන්දාවෙ-හාමුදුරුවො-බාගෙන.2077013/unread
     
    • Like
    Reactions: Ashan052