An invisible foreign Hand For the Election

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,175
    5,574
    113
    Athurugiriya
    මම වෙන කාල වල election වල මෙහෙම එනව කියල දැකල නෑනෙ. වෙන රටවල් වලට ගිහින් ඒවත් study කරනව කියල අහල නෑනෙ. මට මතකයි යුද්ධෙ ඉවර වෙන්න ලං වෙනකොටත් ඔය වගෙම සෙට් ඇවිල්ල සාකච්ඡා තියන්න ගියා කියල news ගියා. I don't feel that good about this.
    කවුරු දින්නත් කවුරු පැරදුනත් මොන අඩු පාඩුව සිද්ධ උනත් චන්දෙ ස්වාධීන වෙන්න ඕන කියන එකක් මම හිතන්නෙ.

    • Love
    Reactions: P Gunaratnm

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එහෙනම් නාමල් තමා

    මැතිවරණ නිරීක්ෂණයට නම් කොහොමත් කට්ටිය එනවා. ආරාධනා කරලා.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    ඩයල් එක කියන එක තේරෙනවද? :D

    කුණු ජෙප්පන්ට කියුබාවෙන් ආවා කිව්වනම් යයි කලිසම ගලවලා බෙට්ටත් කන්න.
     
    • Like
    Reactions: Pukmanta

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    හුත්තෝ ඔය යුරෝපා සංගමෙන් එවපු මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම 😆
     
    • Haha
    Reactions: P Gunaratnm

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,175
    5,574
    113
    Athurugiriya
    ඩයල් එක කියන එක තේරෙනවද? :D

    කුණු ජෙප්පන්ට කියුබාවෙන් ආවා කිව්වනම් යයි කලිසම ගලවලා බෙට්ටත් කන්න.
    සමජාවාදය කියන්නෙ success කරගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒකනෙ කියුබාව තනි වෙලා වගේ ඉන්නෙ. ලංකාවෙ මාලිමාව බලයට ඇවිල්ල ඔය සමාජවාද සීන් කරන්න ගියොත් ගෝටටත් කලින් පන්නයි මිනිස්සු ටික. මට එහෙම පොඩි සැකේකුත් තියනව මාලිමාවෙ ප්‍රතිපත්ති ටික දැක්කහම එහෙම කරයිද කියලත්
     
    • Haha
    Reactions: P Gunaratnm

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,518
    402
    83
    43
    Wattala, Sri Lanka
    මම වෙන කාල වල election වල මෙහෙම එනව කියල දැකල නෑනෙ. වෙන රටවල් වලට ගිහින් ඒවත් study කරනව කියල අහල නෑනෙ. මට මතකයි යුද්ධෙ ඉවර වෙන්න ලං වෙනකොටත් ඔය වගෙම සෙට් ඇවිල්ල සාකච්ඡා තියන්න ගියා කියල news ගියා. I don't feel that good about this.
    කවුරු දින්නත් කවුරු පැරදුනත් මොන අඩු පාඩුව සිද්ධ උනත් චන්දෙ ස්වාධීන වෙන්න ඕන කියන එකක් මම හිතන්නෙ.

    EU එකෙන් Election Observation Mission මැතිවරණ නිරීක්ෂණය සඳහා යොදවනවා.... ඒක පහුගිය මැතිවරණ වලදිත් වුණා... අමුතු දෙයක් නෙමේ...

    2019 Presidential Election EU report below;

    https://www.europarl.europa.eu/cmsd...l_election_16_November_2019_EU_EOM_report.pdf