Anaglyph 3D

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    මචංලා මේ විදිහට පෙන්නන 3D video එක Red & Cyan 3D Glass එකකින් බලන්නෙ කොහොමද?? 3D Videos බලන්න පුලුවන් players මොනාද තියන ඒවා.????



    3d.jpg



    BUMP එකක් හරි දාලා Help එකක් කරපන්.....