anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    menna balapan munge mole

    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/09/muslim-beauty-pageant-challenges-miss.html

    gossip lanka first page eka

    [link eka daanna baa]


    yako lassanama kella balanne kurane kochchara dannawada kiyana eken ,lol
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඉකුත් සෙනසුරාදා දිනයේ නයිරෝබි නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයට කඩාවැදුණු අල් ශබාබ් ත්‍රස්‌ත සාමාජිකයන් අතර ඇමරිකානුවන් කිහිප දෙනකු ද සිට ඇත.

    වයස අවුරුදු 18-19 ත් අතර සෝමාලියානු හා අරාබි ජන්ම උරුමය ඇති මෙම පුද්ගලයන් මිනඝෝටා ප්‍රාන්ත වැසියන් බව සොයාගෙන ඇත.

    අල් ශබාබ් ත්‍රස්‌තයෝ සුපිරි සාප්පු සංකීර්ණයට කඩා වැදී මුස්‌ලිම් ආගමිකයන්ට වහාම ඉවත් වන ලෙස පවසා ඇත. මහම්මත්තුමාගේ මවගේ නම කිව නොහැකි අය තෝරා ගනිමින් වෙඩි තබා ඇති බව විදෙස්‌ මාධ්‍ය කියයි.

    අල් කයිඩා සංවිධානය සමග සම්බන්ධතා පවත්වන අල් ශබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම මේ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර තමන් මේ ප්‍රහාරය එල්ල කරන්නේ කෙන්යානු හමුදා සෝමාලියාවේ සිදු කරන මෙහෙයුම්වලට එරෙහිව බව ප්‍රකාශ කර ඇත.

    අල් ශබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම සෝමාලියාවේ මුස්‌ලිම් රාජ්‍යයක්‌ ඇති කිරීමේ අරමුණින් සටන් වදිති.

    කෙන්යානු හමුදා භටයෝ හාරදහසක්‌ සෝමාලියාවේ මෙහෙයුම්වල නිරත වී සිටිති. වෙස්‌ට්‌ගේට්‌ සුපිරි වෙළෙඳ සංකීර්ණය ධනවත් කෙන්යානුවන් හා විදේශිකයන් නිතර රැස්‌වන ස්‌ථානයකි. මේ ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශ, කැනඩා, නෙදර්ලන්ත, ඔස්‌ටේ්‍රලියා, පේරු, ඉන්දියාව, ඝානා, දකුණු අප්‍රිකාව හා චීනය යන රටවල පුරවැසියන් මරණයට පත්වී ඇත.

    මෙම ප්‍රහාරය එල්ල කළ ත්‍රස්‌ත කණ්‌ඩායමේ නායිකාවක්‌ ලෙස බ්‍රිතාන්‍ය ජාතික සමන්තා ලුක්‌වේට්‌ කටයුතු කර ඇත. ඇය 2005 දී ලන්ඩනයේ ජුලි 07 වැනිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්‌තයකුගේ වැන්දඹු බිරිඳයි.

    එරික්‌ ගාමිණි ,දිවයින
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    දැන් අපි යමු. "මෙහෙට එන්න.. series 2" නරඹමු.. -->> http://www.elakiri.com/forum/showthread.php?t=1576504

    කුරානයෙන් විදය්‍යාව ඉගෙනගැනීමේ ප්‍රතිඵල
    :D:D:D:D:D:D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    1378669_370168659782544_1181998518_n.jpg