Ananda thero

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    ado youtube eke iddi dakke. ananda hamduruwange anthima kale ahapu prashna tikak.universe eke waves hitan hadena heti kiyanawa:shocked: part 1 eke idan balapan one nan.:oo::love::cool:
    sowan wenath patta try ekak denna one kiyala ada tama terune

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    danne ban but kiyapu tika nan patta

    මතක විදිහට ඒක වෙන්න ඇති බං. ඒකෙ ඔහොම ඒව තිබ්බ වගේ මතකයි මං භාගයයි කියෙව්වෙ :sorry: බුදු හාමුදුරුවො පිරිනිවන් පාන්න ඔන්න මෙන්න තියල ආනන්ද හාමුදුරුවො මේ කියාදීපු ක්‍රමේ ඇරෙන්න නිවන් දකින්න වෙන ක්‍රමයක් තියෙනවද කියල අහන එකද මේ ? එහෙම නං lotus සූත්‍රය වෙන්න ඕනෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    මතක විදිහට ඒක වෙන්න ඇති බං. ඒකෙ ඔහොම ඒව තිබ්බ වගේ මතකයි මං භාගයයි කියෙව්වෙ :sorry: බුදු හාමුදුරුවො පිරිනිවන් පාන්න ඔන්න මෙන්න තියල ආනන්ද හාමුදුරුවො මේ කියාදීපු ක්‍රමේ ඇරෙන්න නිවන් දකින්න වෙන ක්‍රමයක් තියෙනවද කියල අහන එකද මේ ? එහෙම නං lotus සූත්‍රය වෙන්න ඕනෙ

    hmm sutrayak nan newe bn ara miniha ahana prashna walata answer karanawa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    මතක විදිහට ඒක වෙන්න ඇති බං. ඒකෙ ඔහොම ඒව තිබ්බ වගේ මතකයි මං භාගයයි කියෙව්වෙ :sorry: බුදු හාමුදුරුවො පිරිනිවන් පාන්න ඔන්න මෙන්න තියල ආනන්ද හාමුදුරුවො මේ කියාදීපු ක්‍රමේ ඇරෙන්න නිවන් දකින්න වෙන ක්‍රමයක් තියෙනවද කියල අහන එකද මේ ? එහෙම නං lotus සූත්‍රය වෙන්න ඕනෙ

    කොහොමහරි නිවන් දකින්නෙ නැහැ. නිවන් දකින්නෙ පලවෙනි සංගායනාවට කලින්.
    රහත් වෙන්නෙ සතර ඉරියව්වෙන් තොරව කියලා කියනවා.
    පස්සෙ සංඝායනාවට ගියෙ දොරෙ යතුරු හිලෙන් කියලත් කියනවා සෘධි බලයෙන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කොහොමහරි නිවන් දකින්නෙ නැහැ. නිවන් දකින්නෙ පලවෙනි සංගායනාවට කලින්.
    රහත් වෙන්නෙ සතර ඉරියව්වෙන් තොරව කියලා කියනවා.
    පස්සෙ සංඝායනාවට ගියෙ දොරෙ යතුරු හිලෙන් කියලත් කියනවා සෘධි බලයෙන්

    ආනන්ද හාමුදුරුවොද ?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :shocked: