50KG උඹ ආනන්දේ එකෙක් නෙමෙයි නේ
මොකටද මෙව්වා දාන්නේ
ඒකනේ බන්. මම ආනන්දෙට ආසයි. මම ගමේ ඉස්කෝලේ ගිය දුප්පත් එකෙක්. අපි පාරම්පරික හේන් ගොවියෝ. අපිට පින නැහැ නේ ආනන්ද වගේ එකකට යන්න. මේ වගේ ෆොටෝ එකක් හරි දාල පොඩි ආතල් එකක් ගණන්ව. ආනන්දේ කියන්නේ ඉතින් පට්ටම ඉස්කෝලයක්. ලංකාවේ උගතුන්ගෙන් 90 % වඩා බිහිවන්නේ ආනන්දයෙන්. අපිට කොයින්ද පින ඕවට යන්න.

Siyabalanduwa
මම හිතුවේ උබ පුදුකුඩුඉරුප්පුවේ කියලා.