English English widihata kathakarana eka nemei ban awula. Sinhala English widihata kathakaranna hadana eka tamai awulaඅර පඩ ඉංග්‍රිසි කතා කරන ස්ටයිල් එක තමා මට දිරවන්නේ නැත්තේ
නැත්නම් ස්විට් දැරිවි
ගිය අවුරුද්දේ ඉරිදා දවසක උදේක මට මෙයාව ස්වර්ණවාහිනි බිල්ඩ්න් එක ඉස්සරහදි මූනට මූන හම්බවුනා. පට්ට උසයි බන්






