Elakiri eken igena gaththa lokuma de mokakda Mega Thread

hodakolla

Well-known member
  • Feb 14, 2017
    55,199
    52,252
    113
    Leasing World
    Hari ada katha kranna yanne podi athal deyak gana dn elakiri eke api athal godak gannwa :D:D:D
    • sahenna dewal igena gannawa thawa :love::love::love:
    • mara gannawa e kwe randu wenwa :D:D:D
    • eka eka wa bite kranawa :P:P:P
    • aluth yaluwo ekathu krgnawa :yes: :yes: :yes: :yes:
    • Business krnawa :cool::cool::cool:
    • job set krala denwa 😇😇😇
    • depression tyna ayata udaw kranwa 🙌🙌🙌

    Thawa sahenna dewal tynwa okkoma methana danna bane itn :rolleyes::rolleyes::rolleyes:

    Me wage godak dewal eka dwsak athulatha me elakiri eke wenwane bn ithin math dn elakiri ekata awilla awrudu 3ta wadi

    Kattiya kiyamu balnnna elakiri eken oyala igena gaththa lokuma de mkakda kyl

    mama igena gaththa lokuma de

    " Elakiri eke thread dakalama mama theeranaya kara kasada nobada thanikadawa inna" :lol::lol::lol:

    " GANU epa una bn" :lol::lol::lol:

    oyalath me thread eke kotagena ynna oyala igena gaththa lokuma de mkakda kyl :yes::yes::yes:

    Ehenm kollo api giya 🤚🤚🤚

    Jaya wewa Elakiri set ekata :yes::yes::yes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    8,450
    5,990
    113
    panadura
    kasada nobadinna wage thama math hithuwe.a unata eka karanna epa bn.30diwath badapan.

    elakiri eken labena lokuma support eka thamaiy igena ganna deyak ahuwoth loba nathuwa kiyala dena eka.

    @Solo Rider @lasankandy @Heshan Daminda @silentsahan @dilann @reddit @luckgrlS @SomiBoyz @001flyD menna me aya man pm gahuwama loba nathuwa pm dapu aya.a okkotama eka para thanks karanawa.samahara aya calls aragena kiyala dunna dewal.thanks okkolamata.maga aruna kenek nam samawenna.kalaguna mathakaiy
     
    Last edited:
    • Love
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    55,199
    52,252
    113
    Leasing World
    Kello one na kyna eka thama.. subbed :P

    ekenma bn


    ambooo sahena deval !

    share krpn mcn

    kasada nobadinna wage thama math hithuwe.a unata eka karanna epa bn.30diwath badapan.

    elakiri eken labena lokuma support eka thamaiy igena ganna deyak ahuwoth loba nathuwa kiyala dena eka.

    @Solo Rider @lasankandy @Heshan Daminda @silentsahan @dilann @reddit @luckgrlS @SomiBoyz @001flyD menna me aya man pm gahuwama loba nathuwa pm dapu aya.a okkotama eka para thanks karanawa.samahara aya calls aragena kiyala dunna dewal.thanks okkolamata.maga aruna kenek nam samawenna.kalaguna mathakaiy

    Patta patta mcn
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    12,587
    5,042
    113
    Piliyandala
    ගොඩක් දේවල් එලකිරියේ සර්ච් කරලා හොයා ගන්න පුළුවන් උනා බන්

    උදා:- සමහර IT කම්පැනි වලට යන්න එපා උන්ගේ චාටර් වැඩ තියෙනේ වගේ වැදගත් දේවල් පවා මේකේ දාලා තිබ්බ ගිය එවුන්

    එහෙම ෂෙයාර් නොකර නම්, ගිහිල්ල අමාරුවේ වැටෙන්න ඉඩ තිබ්බ

    උබ ව සෙට් උනොත් මේකෙන් තමයි.. ලිසින් වැඩ කරලා දුන්නේ
     
    • Like
    Reactions: hodakolla and NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    55,199
    52,252
    113
    Leasing World
    sahenna dewal igena gannawa thawa.....

    elz mcn

    ගොඩක් දේවල් එලකිරියේ සර්ච් කරලා හොයා ගන්න පුළුවන් උනා බන්

    උදා:- සමහර IT කම්පැනි වලට යන්න එපා උන්ගේ චාටර් වැඩ තියෙනේ වගේ වැදගත් දේවල් පවා මේකේ දාලා තිබ්බ ගිය එවුන්

    එහෙම ෂෙයාර් නොකර නම්, ගිහිල්ල අමාරුවේ වැටෙන්න ඉඩ තිබ්බ

    උබ ව සෙට් උනොත් මේකෙන් තමයි.. ලිසින් වැඩ කරලා දුන්නේ

    ekenma mcn :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    8,542
    3
    48,649
    113
    Gampaha
    ගොඩක්ම වාහන ගැන දේවල් ඉගෙනගත්ත.

    වාහන හොයන කාලෙ වාහනේ ගැන එළකිරියෙ කතාකරල තියෙන දේවල්, මේකෙ අයගෙ අත්දැකීම් සෑහෙන උදවුඋනා.

    එලකිරි එකවුන්ට් එක හදන්නත් කලින්
    වාහන හින්ද කාපු කටු ත්‍රෙඩ් තුනම සම්පූර්ණ කියවල තියෙනව.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    4,418
    4,395
    113
    මාත් මුලින්ම කරන්නේ කවුරුහරි මොකක් හරි දෙයක් ඇහුවම google වල අහපු එක ගහලා අගට elakiri කියලා ගහන එක. හුගක් වෙලාවට අවශ්‍ය දේ විස්තරයක් එක්ක හම්බ වෙනවා.
    මේක ඇතුලේ අපි කොච්චර වහල්ලු වහල්ලු කියලා මරාගත්තත් පොඩි හරි technical දැනුමක් තියන එකෙකුට හැර රැදේන්න අමාරුයි. මේකේ තියන ක්‍රමයත් එක්ක. මාත් මේකට සෙට් කරන්න try කරා එක එක ජාතියේ එවුන්. ඒත් මොකක් හරි පීල්ඩ් එකකක හොද දැනුමක් තියන එකෙක්ට ඇරෙන්න මේක සෙට් වෙන්නේ නෑ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    6,717
    7,203
    113
    Fantasy
    ඒත් මොකක් හරි පීල්ඩ් එකකක හොද දැනුමක් තියන එකෙක්ට ඇරෙන්න මේක සෙට් වෙන්නේ නෑ
    මන් මේ බැලුවේ මට මොන ෆීල්ඩ් එකේද හොද දැනුමක් තියෙන්නේ කියලා 😋😋😋
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    55,199
    52,252
    113
    Leasing World
    ගොඩක්ම වාහන ගැන දේවල් ඉගෙනගත්ත.

    වාහන හොයන කාලෙ වාහනේ ගැන එළකිරියෙ කතාකරල තියෙන දේවල්, මේකෙ අයගෙ අත්දැකීම් සෑහෙන උදවුඋනා.

    එලකිරි එකවුන්ට් එක හදන්නත් කලින්
    වාහන හින්ද කාපු කටු ත්‍රෙඩ් තුනම සම්පූර්ණ කියවල තියෙනව.
    :yes: :yes: :yes:


    මාත් මුලින්ම කරන්නේ කවුරුහරි මොකක් හරි දෙයක් ඇහුවම google වල අහපු එක ගහලා අගට elakiri කියලා ගහන එක. හුගක් වෙලාවට අවශ්‍ය දේ විස්තරයක් එක්ක හම්බ වෙනවා.
    මේක ඇතුලේ අපි කොච්චර වහල්ලු වහල්ලු කියලා මරාගත්තත් පොඩි හරි technical දැනුමක් තියන එකෙකුට හැර රැදේන්න අමාරුයි. මේකේ තියන ක්‍රමයත් එක්ක. මාත් මේකට සෙට් කරන්න try කරා එක එක ජාතියේ එවුන්. ඒත් මොකක් හරි පීල්ඩ් එකකක හොද දැනුමක් තියන එකෙක්ට ඇරෙන්න මේක සෙට් වෙන්නේ නෑ.
    :yes::yes::yes:


    අනේ මන්ද ඉගෙනගත්තු විශේෂ දෙයක් කියලත් නෑ, හම්බුවෙච්ච දේකුත් නෑ ඔහේ ඉන්නව මොකට ඉන්නවද මන්ද මටත් තේරෙන්නෙ නෑ :baffled:

    ambooo bn eka :lol::lol::lol:
     
    • Like
    Reactions: kasun090354t

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    8,542
    3
    48,649
    113
    Gampaha
    මාත් මුලින්ම කරන්නේ කවුරුහරි මොකක් හරි දෙයක් ඇහුවම google වල අහපු එක ගහලා අගට elakiri කියලා ගහන එක. හුගක් වෙලාවට අවශ්‍ය දේ විස්තරයක් එක්ක හම්බ වෙනවා.
    ඔවු... මාත් මේක වාහන ගැන එහෙම හොයනකොට කරනව.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    1,226
    945
    113
    mn awe 2014 idan, account ek haduwe 2015, ekale liyanna loku asawak thibba article ehemath liwwa elakiriye :cool:
    mn igen gaththa anith minissunwa apit wenas karanna ba kiyala, e nisa nikan wali dagen wadak na, elakiriyei real life ekei dekem, paduwe inna one karanna puluwan udawwak karagen danna deyak kiyala dila :P