අනත්තලක්ඛණ සූත්*රය (pdf)අනත්තලක්ඛණ සූත්*රය (පංචවග්ගීය සූත්*රය)
භාග්*යවත් බුදුරජාණන් වහන්සේ පංචවග්ගීය භික්*ෂූන් ට පංච උපාදානක්ඛන්ධයේ අනාත්ම ලක්*ෂණය අවබෝධ කළ යුතු ආකාරයත්; එම අබෝධාත්මක කළකිරීමෙන් ඇතිවන නො ඇල්ම තුළින් එයින් නිදහස් වීම සිදු වන ආකාරයත් දක්වමින් කළ දෙසුමයි ‘‘අනත්තලක්ඛණ සූත්*රය’’.
මෙහි අවසන භික්*ෂූන් පස් නම ම සියළු ආස්*රව වලින් මිදී උතුම් වූ අරහත් බවට පත් වූහ.
සාධූ! සාධූ! සාධූ!
දම් දෙසුම
[ සංයුක්ත නිකාය > ඛන්ධ වග්ගය > ඛන්ධ සංයුක්තය > උපය වග්ගය > අනත්තලක්ඛණ සූත්*රය (පංචවග්ගීය සූත්*රය)]
තෙරුවන් සරණයි!
