ඔයාලා අතර ආනවිළුන්දාව කුරුළු අභය භූමිය නරඔන්න ගිය අය ඉන්නවා ද? එහි නරඔන්න තරම් කුරුල්ලන් සංඛ්‍යාවක් ඉන්නවා ද? දවසක් පුරා නරඔන්න තරමි දේවල් එහි තියෙනවා ද? කඩොලාන යනාදියත් ඇතුළත් ව. එය නරඔන්න මඟ පෙන්වීමට ගයිඩ් කෙනෙක් හොයා ගන්න ඕනාද? සංචාරකයෙක් එක්ක යනවා නම් ඒ ආසන්නම හොඳ හෝටල මොනවා ද තියෙන්නේ. දවල් කෑම ගන්න වගේ.