ANC-education-එකේ-වැඩ කරන කව්ද ඉන්නෙ
මචන්ලා, කොළඹ ANC education එකේ වැඩ කරන කව්ද ඉන්නෙ ... එයාලගෙ කෝස් එකක් ගැන විස්තර දැනගන්නයි ඕනෙ... වෙබ්සයිට් එකේ විස්තර නෑ, ටෙලිෆෝන් එකෙන් කියන්න බෑ හම්බෙන්න එන්න කිව්ව ... වෙලාවක් නෑ බං යන්න .. හරියන්නෙ නැති එකක් නම් අපරාදෙ නිවාඩු දාගෙන ගියාම කාලය අපතේ ... කෝස් ෆී එකවත් කියන්න බෑ කිව්වනෙ ..
බම්ප් එකක් වත් දාගෙන පල