ANC-education-එකේ-වැඩ කරන කව්ද ඉන්නෙ

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ANC-education-එකේ-වැඩ කරන කව්ද ඉන්නෙ

මචන්ලා, කොළඹ ANC education එකේ වැඩ කරන කව්ද ඉන්නෙ ... එයාලගෙ කෝස් එකක් ගැන විස්තර දැනගන්නයි ඕනෙ... වෙබ්සයිට් එකේ විස්තර නෑ, ටෙලිෆෝන් එකෙන් කියන්න බෑ හම්බෙන්න එන්න කිව්ව ... වෙලාවක් නෑ බං යන්න .. හරියන්නෙ නැති එකක් නම් අපරාදෙ නිවාඩු දාගෙන ගියාම කාලය අපතේ ... කෝස් ෆී එකවත් කියන්න බෑ කිව්වනෙ ..

බම්ප් එකක් වත් දාගෙන පල :P
 

The_Lion

Member
Feb 16, 2015
850
73
0
uba marketing ekata nemeda katha kare bump


වෙබ්සයිට් එකේ තියෙන නම්බර් එකකට කතා කලේ ... මාකටින් වෙන්න ඕනෙ ෂුවර් එකට ... සමහර කෝස් එහෙම ඕවර්දෆෝන් කියන්නෙ නැතුව ඇති ... ඒකයි වැඩ කරන කෙනෙක් ඕනෙ
 

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    mona ganada danaganna oni? mn MBA kle ANC.. but mnnm recommend karanne nah.. oke general number ekata answer karanne Shaiman