cost එක නම් වැඩි නේදමරු කෑලි නම් ඉන්නවා හැබැයි
eke USA ynn puluwane neda degree eka finish kranna?eke USA ynn puluwane neda degree eka finish kranna?
wht abt apiit?
එකේ වෙනම culture එකක් තියෙන්නේ
ඔව් ඒ target එක තියන් තමයි ANC වල ගොඩක් උන් කරන්නේඑකේ වෙනම culture එකක් තියෙන්නේ
![]()
acbt බැලුවේ නැද්ද
godak un kiwwa management degree mehe finish karata wedak ne kyala, NSBM green eke aussie yan seen ekak tibba but giyama un baila gahanawa unge mehe 4 year eka karannalu,
so eka ath ariya,
USA yanna puluwan nisa ANC eke beluwe,
APIIT ekenam mehe finish karat awulak nelu neda? i have no idea mtat neme ban malli kenekta hoyaanne




ANC හොදයි course fees අවුලක් නැත්තන්
APIIT ගැන නම් දන්නේ නැත
acbt පුළුවන් මෙහෙ 1st year කරලා 2nd year ඉදන් Aussie ගිහින් ඉවර කරන්න ඒක බලන්න![]()

anc nam hodai man danna tharamin. habai okata enne studies walata nam nemei godak un. salli thiyana un nikan awith yanawa wage case ekak.
habai man danna dethun denek innawa management karapu.
so degree eka hodai. cost eka wadi. but thaniyama karagena yanna wena case ekak thiyenne
mamath language course ekak karanawa at ANC![]()
ehemadaa, ehenm apiit? ekenut 2 years walata passe UK da koheda gihin kranna puluwan neda
ACBT cha kiyala kiwwane ban kawda
ANC eke wedi wensak ne ban fees laksha 5k da koheda yanne yearly, nsbm green eket 3k yanawane
mehe awuruddak 2k karala rata yanna puluwan place ekak tamai ona,
Edith Cowan university එකේ internal degreeයක් නෙහ් 
මගක් කරන යද්දී USA යන්න බැරි උනොත් එහෙම ඉවරයි නෙහ් 
මන් දන්නා තරමින් නම් ACBT හොදයි බන්Edith Cowan university එකේ internal degreeයක් නෙහ්
එහෙනම් ඉතින් අවුලක් නෑනේ ANC කරන්න කියන්න හැබැයි ට්‍රම්පච්චි මොන මොන case දායි ද දන්නේ නෑ ඉස්සරහටමගක් කරන යද්දී USA යන්න බැරි උනොත් එහෙම ඉවරයි නෙහ්
![]()

Edith Cowan aussie rank eka 29th
but 2nd year eke idalama ehe karanna puluwan nisa hodai neda

man ANC (MBA) sure kranna epa Management mkada mehe facilities okkoma tianawa Mgt ayata hugakma yanne air crafting cyber security wage bachelors kran aya.. ahala blanna hdama de eka..
mokakda uba kyne i dont get it , management karanawanam mehet hodai kylada kyne
naha Management karanna dn Sri Lanka hdatama facilities tianawa ANC APIIT onama ekaka.. e nisa transfer programs tianawada kianna sure naha Management areas
ANC ekenam tiyanawlau after 3 years, ACBT eke 2nd year eke idalama puluwanlu aussie yanna