මේ කිරිපිටි එක බාබා ලට දෙන අය ඉන්නවද ? ඇන්කර් වල කෙස් තියනවා කියල තිබ්බ එකට මොකද උනේ .
පොඩි බබාලට අවරුදු එකේ වගේ අයට ලංකාවේ කිරිපිටි වර්ග නැහැ නේද ?කිරිපිටි දෙන්න එපා.. දෙනව ලංකාවෙ දෙයක් දෙන1 තමා හොද...
ඇන්කර් කියන්නෙ වසක්..up
not true machang.those are tested strictly.check the ware houses of our milk powder companies.කිරිපිටි දෙන්න එපා.. දෙනව ලංකාවෙ දෙයක් දෙන1 තමා හොද...
ඇන්කර් කියන්නෙ වසක්..up
කිරිපිටි දෙන්න එපා.. දෙනව ලංකාවෙ දෙයක් දෙන1 තමා හොද...
ඇන්කර් කියන්නෙ වසක්..up
uba padeniyada

padeniyagen beth gaththa babekge thaththage malli mama...![]()
![]()
uba dannawada padaniya ekka podima podi un pawa hina wenawa kiyala ? maasa ganan wala podima podi un wada gattama podi un meya ekka hina wenwa... a lamayi amma/tatta ekkawath hina wen nathi un. south asia wala inna hodama docalagen ekek thama padeniya. mount elizabeth beth denawa miniha.. indian ehemath denawa... politics moka unath pattama wedda..
අපේ අයියගේ පොඩි එකාටත් එහෙමයි බං, තාම ඖරුදු 2ක් උනෙත් නෑ ගල් කහට බොන්නේ සීනි ඕනත් නෑ.. කොහොම බොනවද දන් නෑ.. තේ ජාන නියමෙට තියනවා මුන්ට...අපේ එකාට කවදාවත් කිරිපිටි දීල නැහැ
අපි ඉඳල හිටලා දීල තියෙන්නෙ ෆ්‍රෙශ් මිල්ක් හරි මෙහේ ගමෙන් ගන්න එලකිරි විතරයි, ඒකටත් උගේ ඒ තරම් ආසාවක් නැහැ, ඌට ඕන අල්ලට සීනි කාල කහට බොන්න
හිනස්සල නිදිමත නැති කරන්නද යකෝ හදන්නේ..Pro කියන්නෙ ඉතිං අයිෆෝන් Pro වගේ හොඳ අැති..![]()
අපේ අයියගේ පොඩි එකාටත් එහෙමයි බං, තාම ඖරුදු 2ක් උනෙත් නෑ ගල් කහට බොන්නේ සීනි ඕනත් නෑ.. කොහොම බොනවද දන් නෑ.. තේ ජාන නියමෙට තියනවා මුන්ට...