හොඳ ටොපික් එකක්.. මටත් වටිනව.Ancient Egypt ගැන කියවෙන හොඳ films මොනොවද?
මගෙත් ආසම Subject එකක් බං Egyptology, Assassins Creed Origins Discovery Tour එක Play කරපන් මචං, හොද idea එකක් ගන්න පුළුවන් Old Egypt ගැන.


Assassins Creed Odyssey Discovery Tour එකකුත් තියෙනව නේද මචං, Ancient Greece ගැනKiyanna kiyala enakota uba daala![]()
Odyssey gehuwe ne ban, VGA eka madi wei. try kalewath neAssassins Creed Odyssey Discovery Tour එකකුත් තියෙනව නේද මචං, Ancient Greece ගැන
