AI for coding

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    මචන්ල gpt වගේ genaral purpose නතුව coding වලටම trained models තියෙන AI මොනොවද
    ඔය design pattern වගේ දේවල් apply කරල හොඳ solution දෙන ඒව
    Use කරල තියෙන ඒව කියාගෙන යමු
     
    • Like
    Reactions: Nidarshana_k

    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    Claude is the best so far for me.
    Issella document ekak hadapan bn umbata ona serama requirements tika daala. eta passe claude project ekak hadala knowledgebase ekata ara doc eka dapan. Echcharai, ethanin ehata uu umba e dipu guide eke hatiyata thamai wade karanne.

    Doc ekath ekenma hadaganin, architectures, design patterns, best practices include krala.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ තමයි මම ට්‍රයි කරපු සෙට් එක. Cursor AI ඩිවෙලොපින්වලට පට්ට. Lovable ඩිසයින් පැත්තෙන් නියමයි. හැබැයි ඉතින් ඔක්කොම තීරනය වෙන්නෙ දෙන prompt එක අනුව තමයි.

    https://www.cursor.com/
    https://lovable.dev/

    https://v0.dev/

    https://bolt.new/

    https://replit.com/

    https://www.tempo.new/

    https://windsurf.com/editor

    https://onlook.com/
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    General Purpose නැතුව වෙනම Coding වලට කියල හදල වැඩක් නෑ. LLM එකක තියෙන ලොකුම strength එක තමයි උන්ට හොඳට context එක තේරුම් ගන්න පුලුවන්. ඒකෙන් තමයි බුල කෙලින් නැතුව කෝඩින් වැඩක් උනත් කරන්නෙ. ඒ කිවුවෙ උඹ මොකක් හරි Air Conditioning System එකක් කොන්ට්‍රෝල් කරන්න ඇප් එකක් හදනවනන් ඌට thermodynamics ගැන දැනුමත් තියෙන නිසා obvious වැරදි කරන් නෑ.
     

    AiLankan

    Junior member
  • Sep 12, 2024
    57
    48
    18
    Queenstown
    This is how you get an idea.
     

    Attachments

    • IMG_2238.jpeg
      IMG_2238.jpeg
      768.1 KB · Views: 76
    • Like
    Reactions: naveenr