පුදුමයි කොටි මේක විනාශ නොකර තිබ්බ. බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තාට. තවත් මේවගේ කාටත් අමතකව ගිය සිද්ධස්තාන, නටබුන් ගැන විස්තර තියෙනවනම් දිගටම දාන්න.