Andoird Call කෝල් Record කරන්න බැයිද?

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Sri Lanka CSC වල Samsung Pay වැඩද බන්??

    na ..eka wada na

    තොපි iPhone වල කෝල් රෙකෝඩ් කරන්න බෑ බෑ කියලා බැන බැන හිටියා නේද ඇන්ඩ්‍රොයිඩ් වල තමයි ඕක පුලුවන් අරකද මේකද

    අලුත් සොෆ්ට්වෙයා තියන ඕන iPhone එකක පුලුවන්. ඇන්ඩ්‍රයිඩ් වල Hit or miss කියලද කියන්නෙ?

    announcement ekak ekkane?

    Samsung mam announcement na..hit or miss newei built in recorder.
    ------ Post added on Aug 20, 2025 at 7:48 PM
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    na ..eka wada na
    ඒකනේ බන් කෙලිය. IND එක දාගත්තත් NOL එක ඔබන්න බෑ Samsung Pay එකට. NOL එක දාන්න පුලුවන් UAE CSC එකට විතරයි. ඒකේ රෙකෝඩින්ග් වැඩ නෑ. :sorry:

    තොපි iPhone වල කෝල් රෙකෝඩ් කරන්න බෑ බෑ කියලා බැන බැන හිටියා නේද ඇන්ඩ්‍රොයිඩ් වල තමයි ඕක පුලුවන් අරකද මේකද

    අලුත් සොෆ්ට්වෙයා තියන ඕන iPhone එකක පුලුවන්. ඇන්ඩ්‍රයිඩ් වල Hit or miss කියලද කියන්නෙ?
    Hit or miss කියලා කිව්වේ Cube ACR එකට. සමහර ෆෝන් වල වැඩ සමහර ඒවාගේ වැඩ නෑ. සැම්සුන්ග් නේටිව් කෝල් රෙකෝඩර් එකේ නොටිෆිකේශන් එක එන්නේ නෑ. ඒකයි කියන්නේ. :yes:
    ------ Post added on Aug 20, 2025 at 8:03 PM
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඒකනේ බන් කෙලිය. IND එක දාගත්තත් NOL එක ඔබන්න බෑ Samsung Pay එකට. NOL එක දාන්න පුලුවන් UAE CSC එකට විතරයි. ඒකේ රෙකෝඩින්ග් වැඩ නෑ. :sorry:

    mamanam siri lankawe inne. e nisa NOL case ekak na. e nisa loku aulak une na me wenakan nam. habai india daala balannath hithenawa. mage gedara dora unlock karana card eka daaganna puluwanda balanna oni
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    mamanam siri lankawe inne. e nisa NOL case ekak na. e nisa loku aulak une na me wenakan nam. habai india daala balannath hithenawa. mage gedara dora unlock karana card eka daaganna puluwanda balanna oni
    ඔව්. Digital key දාගන්න පුළුවන් IND එකේ. :yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Samsung samahara markets walata ewana phones wala puluwan. builtin recorder ekak enawa. beep sadda hari recording kiyana voice eka hari enne na. ehema bari market ekakata release karapu phone ekaka unath CSC eka change karala oka easily hadaganna puluwan. mage S23 ultra eketh mama ehema CSC wenas karala hadagaththa..kisi aulak nathuwa wada. warning sounds mukuth na
    machan ube samsung phone eke mona region ekata release karapu ekak da? uba change karapu CSC eka mokadda?updates ehema awulak nathuwa enawada ban CSC eka wenas karata passe?
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,922
    2,207
    113
    Birmingham
    :lol: Iporn එකෙත් දුන්නනේ.. ඒ හුත්තේ කියන එක අල්ලපු පැත්තට ඇහුණාම රෙදි නෑ..
    රන්ජන් රාමනායක එහෙම රෙකෝඩ් කරන්නේ මොකෙන්ද
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,020
    113
    තොපි iPhone වල කෝල් රෙකෝඩ් කරන්න බෑ බෑ කියලා බැන බැන හිටියා නේද ඇන්ඩ්‍රොයිඩ් වල තමයි ඕක පුලුවන් අරකද මේකද

    අලුත් සොෆ්ට්වෙයා තියන ඕන iPhone එකක පුලුවන්. ඇන්ඩ්‍රයිඩ් වල Hit or miss කියලද කියන්නෙ?
    Eha paththe ekata warning voice message ekak play wenawa umba call record karanawa kiyala iPhone latest os eke..
    Wasa lajjawa, eeta hondai call record nokara innawa..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    UAE regin ekak. wenas kare SLK walata. updates enawa kisi aulak na. dan wenas karala 2 years
    ade mage thiyenne Malaysian version eka ban.eketh call recording na.update case wei kiyala try kare natte.uba mokanda CSC eka change kare?SamFW walind da?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,020
    113
    රන්ජන් රාමනායක එහෙම රෙකෝඩ් කරන්නේ මොකෙන්ද
    Issara android hama ekama thibba, passe thama google eken kelewwee..
    thamath samsung wala trc gewala gena sri lanka official eke recording thiyenawa..
    Ape un ganne tax nogewapu wena ratawala model..ekai naththe..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ade mage thiyenne Malaysian version eka ban.eketh call recording na.update case wei kiyala try kare natte.uba mokanda CSC eka change kare?SamFW walind da?
    Update case enne na ban CSC change kalaa kiyala. Oka root wenne na. SamFW eken thamai mamath try karala thiyenne. Mama hithana vidiyata SL walata updates enne parakku welaa. IND hodai kiyala thamai hithenne.
     
    • Like
    Reactions: pc kush

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Update case enne na ban CSC change kalaa kiyala. Oka root wenne na. SamFW eken thamai mamath try karala thiyenne. Mama hithana vidiyata SL walata updates enne parakku welaa. IND hodai kiyala thamai hithenne.
    මං IND දාලා තියෙන්නෙ මචං. Updates එනවා කිසි අවුලක් නැතුව. අද මට Aug 1st Security Update එකත් ආවා.:yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    mokakda phone eka?
    S 25 Ultra
    CSC change kale kohomada machan ?
    Sam FW වලින්. මොන විදියට කලත් වෙන්නේ එකම දේ. Root කරන්න අනන් මනන් කරන්න කිසිම දෙයක් නෑ. ඒක නිසා මොන ක්‍රමයෙන් කලත් අවුලක් නෑ.