Andorid දුරකථන වල data වැය වීම 50% කින් අඩු කරන අලුත්ම Browser 1
දුරකථන මගින් අන්තර්ජාලයට පිවිසෙන විට වැය වෙන දත්ත ප්රමාණය අවම කරගන්නා ක්රමවේදයන් පිලිබදව වැඩි වශයෙන් අවදානයක් යොමු කරපු ආයතනයක් තමයි Opera කියන්නේ. Opera ආයතය විසින් අලුතෙන්ම හඳුන්වා දෙනු ලැබූ Opera Max බ්රව්සර් එක ටිකක් විශේෂයි.
එම බ්රව්සර් එක හඳුන්වා දෙමින් android දුරකතන භාවිතා කරන ඔවුන්ගේ පාරිභෝගිකයින්ට Opera සමාගම පොරොන්දු වෙනවා එම බ්රව්සර් එක හරහා අන්තර්ජාලය භාවිතා කරන විට වැයවෙන දත්ත ප්රමාණය 50% කින් අඩු කරගන්නට පුළුවන් බව. මෙම බ්රව්සර් එක හරහා ඔබ කුමන වෙබ් අඩවියකට සම්බන්ධ වුනත් ඔබට 50% ක දත්ත ප්රමාණයක් ඉතුරු කරගන්නට පුලුවන් වෙන බව නම් සහතික කොට පැවසීමට හැකියාවක් තිබෙනවා.
අන්තර්ජාලය භාවිත කිරීමේදී වැයවෙන දත්ත ප්රමාණය 50% කින් අඩු කරගැනීම සදහා Opera Max බ්රව්සර් එක භාවිතා කරන තාක්ෂණික ක්රමවේදය කුමක්ද කියා මෙහිදී කතා කල යුතු වෙනවා. ඔබ මෙම Opera Max කියන බ්රව්සර් එක හරහා අන්තර්ජාලය භාවිතා කරන විට එම සියලුම Traffic එක Opera සමාගමේ විශේෂිත sever එකක් හරහා තමයි ගමන් කරන්නේ. එම විශේෂිත server එක මගින් වෙබ් අඩවි වල තිබෙන අකුරු, පින්තූර වගේ දේවල් compress කොට ඔබේ android දුරකථනයට ලබා දෙනවා. එම විශේෂිත sever එක මගින් වෙබ් අඩවියේ ඇතුලත් තොරතුරු අඩු දත්ත ගණනකට හකුළුවා (compress) කර තිබෙන නිසා ඔබෙන් වැය වෙන්නේ ඉතාමත් සුළු දත්ත ප්රමාණයක් පමණයි.
ඔබ දන්නවනේ වෙබ් අඩවි වලට පිවිසීමේදී වැය වෙන්නේ ඉතාමත් සුළු data ප්රමනයක් බව. නමුත් වීඩියෝ එකක් බැලීමේදී ඉතාමත් වැඩි වශයෙන් data වැය වෙනවා. Opera Max බ්රව්සර් එකට හැකියාව තිබෙනවා ඔබ නරඹන වීඩියෝද compress කිරීමට එම නිසා වීඩියෝ නැරඹුවත් අවම දත්ත ප්රමාණයක් තමයි වැය වෙන්නේ. එම පහසුකම නම් ඉතාමත් වටිනා පහසුකමක් බව දැන් ඔබට තේරෙනවා ඇති. නමුත් එම වීඩියෝ compress කිරීම නිසා ගුණාත්මක භාවය තරමක් අඩු වෙන බව මතක තබා ගන්න.
මෙම Opera Max බ්රව්සර් එක දැන් ඔබට ලබා ගන්න පුලුවන් නමුත් එය Beta සංස්කරණයක්. එම නිසා මේ වන විට එහි තිබෙන පහසුකම් සීමා සහිත වන අතර සුළු සුළු දෝෂයන්ද ඔබට දැකගන්නට ලැබේවි. ඉදිරියේදී මෙය සර්ව සම්පූර්ණ ඉහල ගුණාත්මක තාවයකින් යුතු බ්රව්සර් එකක් ලෙස අන්තර්ජාලයට එක කරන්නට opera සමාගම් ක්රියා කරනවා ඇති.