How is that even possible bung :S






ඉතින් බන් ෆෝන් එකේ රේඩියෝ frequency මොඩියුල් එකක් නැත්තම් කොහොමද බන් ඉන්ටනෙට් නැතුව(Offline) අහන්නෙ...


හරි බන් මටත් එක තමයි දැන ගන්න ඕන උනේ.. මේක කොරියන් ෆෝන් එකක්. එකේ රේඩියෝ නැ නේ බන්.. ඇප්ස් දල අහන්න වෙන්නේ..![]()



ඇප්ස් දාලා අහන්න නම් අනිවා ජංජාලේ ඕනෙ පුතා....![]()
එහම නැතුව ජංජාලේ පාවිච්චි කරන්නේ නැතුව රේඩියෝ අහන්න විදියක් තියනවද ? රේඩියෝ නැති ෆෝන් එකක ??


